හයවන දිගහැරුම.

109 12 0
                                    

♾ සොරි වෙන්න ඕනි බබාලා කතාව පරක්කු උනා.. මං අසනීපෙන් හිටියෙ. ඒ අස්සෙ ඔෆිස් එකේ වැඩ වැඩි උනා ඒ නිසා පරක්කු උනා. 😭😭😭 ටික දවසක් යනකන් ස්ලෝ අප්ඩේට් වෙයි ඉතින්..මොකද මට එග්සෑම් එකකුත් ඇවිත් තියෙනවා.. අනේ ඉතින් සමාව භාජනයකට දාන්න මං පව්නි.. ❤️❤️

♾ කට්ටිය කියවල වෝට් කරනව විතරයි කමෙන්ට් නෑ..කතාව බෝරින් නම් වෙනස් වෙන්න ඕනි තැන් තියෙනවා නම් කියන්නකො..නැත්නම් ලියන එකේ තේරුමකුත් නෑනි නේද??  ඕතර් හෑල්ල ඉවරයි අපි කතාවට යමු.. නිම් ව ඇක්සිඩන්ට් උන එකෙන් තමයි කතාව නැවැත්තුවෙ... එතැන් සිට ඉදිරියට.......

" ඒ මොකද එයාට වෙලා තියෙන්නේ.. ඇයි අර අඩාගෙන දිව්වෙ..?? "

" මේකයි පුතේ , වාඩිවෙන්නකො මෙතනින්.. "

" මාව කලබල නොකර මොකක්ද උනේ කියනවද.... ඇයි අම්ම හොස්පිට්ල් එකේ.."

" මං කිව්වනෙ. අම්මට මොකුත් උනේ නෑ. අපි ගෙදර එද්දි මගදි නා ගහ වංගුව ලග තරුණ ගෑනු ළමයෙක් ලේ විලක් මැද වැටිල හිටිය. අපි එයාව හොස්පිට්ල් ඇඩ්මිට් කරා. අම්ම ඒ දරුව ළග.. "

" මොන මගුලකට අනුන්ගෙ ඒවට අම්ම හොස්පිට්ල් නැවතුනාද.. ඇඩ්මිට් කරා නම් ගෙදර එන්නනෙ තියෙන්නේ.. "
( ඔය ඉතින් යක්ෂ වර්ශන් එකට මාරු වෙලානි මේ කොව්වා... 😏😏😏 )

" ඒ දරුවගෙ කවුරුත් එතන හිටියෙ නෑනෙ දරුවො.. එතන හෙලට කාර් එකක් වැටිල තිබ්බා. මං හිතන්නෙ මේ ළමයා ආපු එක වෙන්න ඕන.. "

" මොකක්...ඒ කියන්නෙ ඒ කෙල්ල විතරක් කාර් එකෙන් එළියට වැටිල.. "
( ඔන්න ඉතින් කොල්ල පොලිස් වර්ශන් එකට මාරු උනා..😁😁 මේකා නිකං කාළගුනේ වගේ 🤣🤣 )

" ඔව් පුතේ , මං හිතන්නෙ එයා එක්ක ආව අනිත් අය වැටිල හෙලෙන් කාර් එකත් එක්කම.. "

" එයාගෙන් එච්චර ලේ ගිහිල්ල නම් පාරෙදියි මොනව හරි වෙලා තියෙන්නෙ තාත්තෙ... "

" ඔව්.. ඒක නම් ඇත්ත.. ඩොක්ට කිව්ව ඒ දරුවව බේරගන්න අමාරුයි කියල. ඒ තරමට අසාධ්‍යයි ඒ ළමයට.. "

" හ්ම්... සමහර විට හෙට වෙද්දි ඉන්වෙස්ටිගේශන් එකක් යයි.. "

" ඔව් පුතේ.. ඕක කරේ කවුරු උනත් ලේසියෙන් ගැලවෙන්න දෙන්න බෑ.. "

දෛවය මතින්.. ( Completed )Où les histoires vivent. Découvrez maintenant