☠︎︎ STORY INTRO ☠︎︎

5.6K 504 216
                                    

𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️️

හායි මයි බේබි ගර්ල්ස්...😌
ඕතරයා ඔබගේ ඉල්ලීම සලකලා Jk කොම්ලගෙ මාෆියා හෑල්ලක් ලියන්න අත ගැහුවා..
බු හා හා හා....
Request 6 විතර ආව නිසා මේක ලියන්නෙ..

DARK PROFILE
අඳුරු පැතිකඩ...

කතාවෙ නමින් පොඩි අදහසක් එන්න ඇති නේද ? මිනිස්සු හැමදාම සතුටින් ආලෝක්මත්ව ජීවත් වෙන්නෙ නෑ... සමහර වෙලාවට අන්දකාරය ජීවිත ගිල ගන්නව.
ඒ කියන්නෙ හදිසි මරන, නපුරු මිනිස්සුන්ගෙ බයානක ජීවිත...
ඔය වගේ තමා මම නමින් අදහස් කලේ...
ම්ම් හිතන්නකො මාෆියාවෙ වීරයෙක් උන ජංගුක්ගෙ ජීවිතේ අඳුරු පැතිකඩ කියල..

ම්ම්... ආයෙ සෑහෙන කාලෙකට jk request බාර ගන්නෙ නෑ... මොකද මගෙ බයස් එයා නෙවේ.. අනික මම එයාගෙ කතා තමා වැඩිපුරම ලියල තියෙන්නෙ... ඒ නිසා එයාගෙ ඒව ආයෙ කාලෙකට ලියන්නෙ නෑ මේකෙන් පස්සෙ...

ම්ම් ආයෙ මාෆියා ඒව ලියන්නෙත් නෑ මං දැන් ඇති මම මාෆියා සයිඩ් කීපයක්ම ලිව්වනෙ..
මොකද දැන් පොඩි උන් මාෆියා කතා බරටම ලියනව එහෙම වැඩක් නෑනෙ එකම ජාතියෙන් කතා ලිව්වම...

ම්ම්ම්...
මම මාෆියාව ගැන දන්නව අඩුයි.. මොකද මම මාෆියා කාරයෙක් නෙවේනෙ...
මගෙ යාලුව දිනූට ඒම වද දීල කරල සෑහෙන විස්තරයක් හොයාගන මේක ලියන්න අත ගැහුවෙ.....
මම විස්තර හොයන්න කම්මැලී ඒ නිසා කලමනාකරු දිනූ තමා මේව හොයන්නෙ 😁..
මට හිතෙන කෑලි අතින් පයින් දාල කතාව රසට දෙන්නම්...
මේක + කතාවක් නොවේ.. එසේ උවත් මා ඔබගෙන් ලද අවසරයෙන් ඔබේ කැමැත්ත නිසා + කෑලි දෙකක් විතර දානව..
අකමැති අයට ස්කිප් කරල බලන්න පුලුවන් විදිහට වර්නින් කරල දාන්නම්...

මාෆියාව...
කෙටියෙන් කියවනම් අවයව ජාවරම්,
ක්ලබ් සිස්ටම් ,
ස්ත්‍රී ජාවාරම් , brothel ,
මත්ද්‍රව්‍ය ජාවාරම ,
අවි ආයුද ජාවාරම ,
මුදල් මංකොල්ල, කලු සල්ලි ගසා කෑම් , කොන්ත්‍රාත් වලට මිනි මැරීම , මිනිස්සු උස්සන ඒවා.... එකී නොකී නීති විරෝදී වැඩ ගොඩාක් ඇතුලත් මේකට...

මාෆියා කෙනෙක් ඉන්නෙ හොඳට ඇඳල පැලඳල ලොකූ බිස්නස්මන්ල වගේ.. යාන වාහන ඉඩ කඩම් සල්ලි ගෑනු මේ කිසි දේකින් එයාලට අඩුවක් නෑ..
සමහර මාෆියා අය ඉන්නව යාප්පුවෙන් වැඩ කර ගන්න ඒ කියන්නෙ හොඳ මූන පෙන්නල පැනි හලල ඒම....
තව කට්ටියක් ඉන්නව එකාට එකා මරාගන යක්කු වගේ ආර්ත්මාර්තකාමී විදිහට වැඩ කරන. මං ජංගුක්ව මේකෙ වස කෙනෙක් කරන්නම් ඔයාල ආස නිසාම...

𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )Where stories live. Discover now