🕸️:12:🕸️

1.8K 396 102
                                    

Jk : බහිනවා.... 🤨

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

July : ඔයාට ඕන මම පයින් එන්නනම් හරි..

කෙල්ල ලමයවත් අරං බැහැල ජංගුක්ව අහකට තල්ලු කරල පාරෙ දිගට ඇවිදං යන්න ගත්තා..
කෙල්ලගෙ අතින් ඇදල නතර කරපු ජංගුක් ළමයව බස්සව ගත්තා...

Mimi : අනා.. ඔන්නි... 🥺... වඩා...

Jk : නෑ වඩන්න ඕන නෑ කකුල් තියනවනෙ පයින් යං...... 🤨

ජංගුක් පොඩි එකීගෙ අතකින් අල්ලල එහාට ඇදං යන්න ගත්තා.. ඒ බීච් සයිඩ් එක..
මොක උනත් කෙල්ල කෑ ගහල අඬනව.

ජංගුක් එක අතකින් අල්ලං කෙල්ලව ඇදං යනව. කෙල්ල කුකීගෙ අතින් අල්ලලන්න තරම් කොට වැඩී. කුකියත් රිට වගේ පොඩ්ඩක් නැවිල කෙල්ලව අල්ලං යන්නෙ නැතුව කෙල්ලව අල්ලං ඉන්න අත ඔහේ පද්ද පද්ද යනව. ළමයගෙ එක කකුලක් ඉස්සිලා කුකී එයාව අල්ලං ඉන්න විදිහට. අනික් කකුලෙත් ඇඟිලි විතරයි බිම වදින්නෙ...

( ම්ම් හරියටම ඈන්ගල් එක කියනවනම් ලොකු බඩු මල්ලක් එක අන්ඩක් අතෑරල ඇල්ලුවම අල්ලපු පැත්ත ඉස්සිලා අනික් පැත්ත බරට බිම වදින්නෙ... අන්න ඒ වගේ තමා කොල්ල පොඩීව අල්ලං ඉන්නෙ... )

කෙල්ලව ඇඳං යනව දැක්ක ජූලි කෑ ගැහුවා..

ඈඈඈඈඈඈඈ😭.. ඔන්නීහ්....😫...

July : යාහ් ජංගුක් ළමයගෙ අත කැඩෙයි 😫..

කෙල්ල දූවං ඇවිල්ල මිමීව වඩාගන කඳුලු පිහල එයාව සන්සුන් කර ගත්තා...

ශ්ශ්... ශ්ශ්... හරි මැනික.. දැන් රිදෙන්නෙ නෑ..
හරි හරි අඩන්න එපා..... 😕..
මිච්චස්සෝ ජංගුක් ???🤨
ඔයාට ගහන්න බනින්න මම මදිද ....
ළමයව අල්ල ගත්තෙ 🤨 ????

Jk : ම්ම්... මට මට ඕන උනේ එයා එක්ක යාලු වෙන්න.... 😐
ටිකක් ඇවිදින්න මෙතන නතර කලේ...

ඒ කතාව එක්ක ඉස්සරහ බලද්දි නිදහස් බීච් එකක් මේ කියල කෙල්ල දැක්කෙ.. ගාර්ඩ්ල හැම තැනම ජංගුක්ව ගාර්ඩ් කරනව..

July : ළමෙක් එක්ක යාලු වෙන්න කලින් යකෙක් වගේ රවාන ඉන්න එක නැති කරං හිනා වෙන්න පුරුදු වෙනවා... 😠...

Jk : එහෙම ඕන නෑ...
කෝ දෙනව මං ගන්නම් එයාව 😑..

ජංගුක් මිමීට රව රව ගෑනු කෙනෙක් අතට හෑන්ඩ් බෑග් එකක් දාගන්නව වගේ කෙල්ලව ඉන යටින් අත දාල අත උඩින් වනා ගත්තා...

𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )Where stories live. Discover now