🕸️:01:🕸️

2.9K 460 124
                                    

ආආර්ර්ර්ර්ර් 😫......
එපාහ්.. එපාහ් මාව අතෑරපං... ආහ්... හාහ්..

චටාස් චටාස් 💥💥....

Jk : අතාරින්න මෙතනට එක එකාව ගේන්නෙ නෑ ප#... මම 🤬...

කැලේට ලඟ අතඇරල දාල තිබුන ලොකු පාලු ගරාජ් එකේ වෙනද වගේම අදත් එකෙක් ජංගුක්ගෙන් මැරුම් කන්නයි ලෑස්තිය..
ලොකු යකඩ පටියකින් පොඩි කොල්ලෙක්ගෙ කොන්දට වියරුවෙන් වගේ පහර ගහන ජංගුක්ගෙ සුදු පාට කමිසය දැනටමත් පහර කන කොල්ලගෙ ලේ වලින් තෙත් වෙලා....

චටාස් චටාස් 💥💥....

ආආර්ර්ර්ර්ර් 😫... මං දන්නෙ නෑ යකෝ...
මට යන්න දීපාං.....

Jk : තෝ දන්නෙ නැත්තම් drugs ටික කොහොමද පො### තොගෙ වාහනේට ආවෙ...
කියපං කියපං ප# ..... 🤬....

ජංගුක් අර කොල්ලගෙ කොන්දට වේගෙන් වේගෙන් පහර ගහද්දි වටේ උන්න ගාර්ඩ්ල පාර දිහාවට අවදානය දීගන උන්නෙ NIS එකෙන් එයිවත්ද බලන්න...

: මම ක්ක්හ්හ් 😣 .....
දන්නෙ නෑ... ම... මගෙ..... වාහ්.... හනේ.. අ..අද.. කි..ම්... ඩැනියල්....... හාහ්.......

Jk : යාහ්... කියපං කියපං කව්ද drugs ටික මාරු කරපු එකා..... 🤬

ජංගුක් කොච්චර වියරු වැටිලද කියනවනම් අර කොල්ල කොන්ද කැඩිල ලේ ගිහිල්ල එතන අවසන් හුස්ම හෙලපු බවවත් පිලිගත්තෙ නෑ...

Dugi : බොස් ඌ මැරුනා....

Jk : නෑ නෑ... වතුර එකක් ගහල සිහිය ගනින්.. ඕක හොරට ඉන්නව ඇත්තෙ.. 🤬

වචනෙට පිටින් යන්න ඕන නෑ කියල හිතුන ඩගී වතුර එකක් කොල්ලට ගෙනල්ල ගැහුවත් කෙස් ගහක්වත් පන ඇති විදිහට හෙල්වුනේ නෑ..

ම්හ්.... 😐...

ඩගී ඒත් නෑ කියන්න ඔලුව දෙපසට වනද්දි ජංගුක් තරහින් කෑ මොර දීලා බොඩි එකට පයින් පාරක් ගැහුවා.....

ආආර්ර්ර්ර්ර් 🤬 ......
මූව අයින් කරපං.... ශික්.... ආයිශ්....

ජංගුක් දහඩියෙන් තෙත් උන හිසකෙස් උඩට කරමින් ගරාජ් එකේ ටිකක් එහාට මෙහාට ඇවිදින අතරෙ එවිල්ස්ල ටිකක් අර කොල්ලගෙ බොඩි එක අයින් කරන්න ගත්තා..
කොල්ලට කොච්චර ගහලද කියනවනම් අපි කකුලෙ ඇඟිලි අල්ලන්න ඉස්සරහට නැවෙන්නෙ අංශක 180°ට. ඒ විදිහටම කොල්ලව පස්සට නැමුන ගාර්ඩ්ල එයාව උස්සද්දි...
ඒ කියන්නෙ කොන්දෙ ඇට ටික කැඩිල ගිහිල්ලා.

𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )Onde histórias criam vida. Descubra agora