🕸️:08:🕸️

2K 428 201
                                    

රෑ වෙද්දි ජංගුකා මහන්සි නොබල චේන්ජ් කරං පහලට ආවෙ උදේ කරන්න ගිය වැඩේ continue කරන්න.

Jk : ඩගී...

Dugi : බොස්...

Jk : පීටර් කොහෙද දැන් 🤨

Dugi : අපි අරුන්ව මකපු එක ඌට ආරංචි වෙලා ග්වංජං වලින් ඌ පනින ගමන්ලු...

Jk : ඌ පනිනකල් තොපි මොකද්ද බල්ලො කරන්නෙ.... 🤬

Dugi : අපේ උන් පාරවල් හරස් කරල ඉන්නෙ බොස්...

Jk : අල්ලල ගරාජ් එකට ගේන්න කියපං පො###ව.... 🤬

Dugi : බොස් ටිකක් rest කරන්න අපි ගේන්නම්...

Jk : මට rest කරන්න බෑ ඕකවයි හැරීවයි මරනකල්... 🤬

ඊට එහා වචනයක්වත් නොකිව්ව ඩගී ගාර්ඩ්ලවත් රෙඩි කරං ජංගුක් එක්කම පාරට බැස්සා... ජංගුක්ව ගරාජ් එකට දාපු ඩගී එක්ක සුගා ටේ දෙන්න පීටරයව කුදලගන එන්න පිටත් උනා....

ගරාජ් එකේ වැල් ඇඳට වෙලා සිගරට් එකක් බිබී උන්න ජංගුක්ට ටික වෙලාවකින් ඇහුනා පීටර්ගෙ අදෝනාව....
ඒ එක්කම කුකිය සිගරට් එක බිම දාල පාගල නැගිටල අත පය වල හිරි කඩා ගත්තා..

සුගා යකෙක් වගේ අරූව බිම දිගේ කකුලෙන් ඇදං එනවා...

යාහ්.... බල්ලො අතෑරපං මාව 😫...

Suga : තොට මම 🤬

චටාස් 👋 .....

ආහ්ම්.... 😣

අරූගෙ දැඟලිල්ලයි සද්දෙයි වැඩි වෙන්න වෙන්න එකපාරටම උගෙ ඇඟ උඩට ගිය සුගා අත මිට මොලවල අරූගෙ නාස් පොල්ල කැඩෙන්න එකක් ගැහුවා...

Jk : වෝව්.. වෝව්... boy... cool... 😌

Suga : ප## මගෙ අතත් හැපුව බන්... 🤬

ජංගුකා සුගාව නැඟිට්ටවල පස්සට ගත්තා..

Jk : උබ යමං මං මූව උඩට යවල එන්නම්..
උබ ගැහුවොත් මූ එකපාරට මැරෙනව.
මට ටිකක් enjoy කරන්න ඕන 😌....

Suga : හ්ම්..🤬 ගහප් පරයට...

ආව්වා... 😣

සුගා අරූගෙ ඩික් එකට පයින් පාරක් ගහල තරහින් යන්න ගියා...

Jk : මූව අල්ලපං... 🤬

ගාර්ඩ්ල දෙන්නෙක් අවුරුදු තිහක් පමන පෙනුම උන පීටර්ව උස්සල අත් වලින් අල්ල ගත්තෙ ජංගුක්ගෙ කීමට...

𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )Where stories live. Discover now