🕸️:19:🕸️

1.8K 402 119
                                    

ඩෝං 💥....

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

යාහ් ජූලි.... 😰

අරූ එකපාරටම ශූට් කරනකොටම ජංගුක් කෙල්ලවත් පුටුවෙන් පෙරලං බිමට වැටුනා... එතකොටම අර බුලට් එක ඇවිල්ල යකඩ පුටුවෙ වැදිල හිරවුනා.
ජංගුක් කෙල්ල එක්ක බිමට පැන්නෙ නැත්තම් බුලට් එක වදින්නෙ කෙල්ලට....

Jk : ආහ්... බල්ල... 🤬

July : අනේ ජංගුක්.... 😰 පරිස්සමට

: උබව මරල තමා අද මං යන්....

කියන කොටම ජංගුකා වැටිල තිබුන එයාගෙ ගන් එක කකුලෙන් ගහල උඩට විසිකරල අල්ලගන තප්පරේකටත් වඩා අඩු කාලෙකින් අරූගෙ ගන් එක අල්ලං ඉන්න අතට ශූට් කලා..

ඩෝං 💥......

ආආර්ර්ර්ර්ර් 😫 .......

අරූ කෑ ගහගන ඇඳෙන් බිමට වැටෙද්දි ගන් එක උගෙ අතින් අතෑරුනා...
එතකොටම ඒක අහුල ගත්ත හෝබ දෙවරක් නොහිතම උගෙ ඔලුව කුඩු වෙන්න ශූට් කලා...

ඩෝං ඩෝං ඩෝං 💥💥 ............

ආහ්..... ජංගුක්... මට බයයි... ආහ් 😣...
මගෙ.. කන්.... ම්හ්....

Jk : මැනික... ආහ්.... ආයිශ්... අරූව බලපං

ජංගුක් කෙල්ලව නැගිට්ටවල පුටුවකින් වාඩි කරල හෝබ ලඟට එන්න හැදුවත් කෙල්ල ජංගුක්ගෙ කකුලක් බදාගන අඬනව. කෙල්ලව වෙව්ලනව වෙඩි සද්දයි ලේයි කෙල්ලව තව බය කලා.....

Hobi : ජංගුක් එයාව බලපං මං හොඳින්..

Jk : මැනික... ශ්ශ්... මං දිහා බලන්න... 🤨

අනේ කුකී ආහ්... මට... 😣

Jk : මං දිහා බලනව ජූලි.... 🤨

කු... කුකී...... 🥺

Jk : It's ok.. It's ok... ඉක්කොම හරි... ඔක්කොම හරි මැනික...
මං ඉන්නවා බය වෙන්න එපා.. 🙂

එකපාරටම අඬන එක වැඩි කරපු ජූලි කුකියගෙ බෙල්ල බදාගන හොඳටම අඬන්න ගත්තා. කුකියත් කෙල්ලගෙ පිට තාලෙකට පිරිමදින් සැනසුම් සුසුමක් හෙලුවෙ කාටවත් මොකුත් නොවුන නිසා......

Jk : ඩගී මෙතන සුද්ද කරපං...
හොයපං මූ කොහොමද ඇතුලට ආවෙ කියල..

Ok boss.....
.......................

𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )Tempat cerita menjadi hidup. Temukan sekarang