Dugi : නෑ බොස්...
සුගා බොසුත් බැලුවා.. ඌ කියන්නෙ නෑ...Jk : ගනින් වාහනේ ඕකව මකල දාන්න මට පො### 🤬
🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫
කැබ් වලට ජංගුක් එක්කම නැගුන එවිල්ස්ල පරන ගරාජ් එකට ආවෙ ඩැනියල්ගෙ මරනය බලාපොරොත්තුවෙන් .....
ජංගුක් ගජාර් එකට එනකොටම ඩැනියල් කෑ ගහන්න ගත්තෙ යන්න දෙයි කියල හිතල...එයා යද්දි අරූව පුටුවක ගැට ගහල තිබුනෙ. කලින් සුගා ඇවිල්ල අරූට ලේ පෙරෙන්න හොඳටම ගහල ගිහිල්ල තිබුනෙ..
D : අනේ Jk මට මොකුත් කරන්න එපා..
මට යන්න දීපං.... 😫Jk : බෙනී පෝන් එක චෙක් කලාද ?🤨
Beny : histri delet කරල බොස්...
හොයන්න බෑ කතා කරපුවා....Jk : ආආර්ර්ර්ර්ර් 🤬.....
තොපි දන්නව තොපි සෙල්ලම් කරන්නෙ කව්රු එක්කද කියල..ජංගුක් කෑ ගහල අරූ ඉඳන් ඉන්න පුටුවට පයින් පාරක් ගැහුවෙ ඌව පුටුවත් එක්කම බිමට වැටෙන්න...
ආහ්ම්... 😣..
ගාර්ඩ්ල ක්ශනිකවම ආයම පුටුව පිටින් අරූව කෙලින් කලා... හොඳටම ස්ට්‍රෙස් වෙලා උන්න ජංගුක් සිගරට් එකක් කටේ ගහගත්තා..
Jk : මුගෙ දනිස් දෙක කඩපං...🤨🚬
ආආර්ර්ර්ර්ර් 😫.....
අන්ද්වේ අන්ද්වේ Jk මම දන්නෙ නෑ...
යන්න දීපං.......ජංගුක් සිගරට් දුම කටින් නිදහස් කරන ගමන් කිව්වෙ අනික් අත සාක්කුවට දාගන කාරෙකක බොනට් එකකට හේත්තු වෙන ගමන්..
ගාර්ඩ්ල කීප දෙනෙක් දඩ බල්ලො වගේ දෙකේ හතරෙ සයිස් එකේ යකඩ පොලු වගයක් අරං අරූව වට කර ගත්තා...
ගාර්ඩ්ල දෙන්නෙක් අරූගෙ කකුල් දෙක ඇදලා අල්ල ගන්නවත් එක්කම අනික් උන් ටික පොරවෙන් දර පලන්න ගන්නැහැ වගේ වෙර යොදල ඩැනියල්ගෙ දනහිස් වලට පහර දුන්නා...ආආර්ර්ර්ර්ර් ආආර්ර්ර්ර්ර්ර්ර් 😫..
අහ්... හාහ්.... අන්... ද්වේ.... ජ්.... ක්ක්හ්හ් 😣ජර බර ගාල අර ඇට කුඩු වෙන සද්දෙ ජංගුක් අහං උන්නෙ ඇස් දෙකත් පියාන තාලෙකට.. ඒ අස්සෙ අරූගෙ කෑ මොර දීම ජංගුක්ට හරිම මිහිරි සංගීතයක් වගේ බෙල්ලත් එහාට මෙහාට කඩ කඩ අහං උන්නෙ...
BINABASA MO ANG
𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala JEON JUNGKOOK Mafia / murder Thief Love Revenge Fight Blood Start 2021/12/22