Jk : සුගා යං මං එක්ක...
අර පො## ප#යව හොයන්න..... 🤬...Suga : ok go go go.... 😌
🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫
ජංගුක් සුගා එක්ක port එකට ඇවිල්ල බලං උන්නෙ drugs ගේන නැව එනකල්...
කුකිය වැල්ලෙ පාක් කරල තිබ්බ කැබ් එක උඩට වෙලා දුරදක්නයකින් බලන් උන්නෙ නැව එනවද කියල....Jk : බඩු එනවා....
Suga : කට්ටියම මෙහාට වරෙල්ල....
Dugi : බොස්....
Suga : හැරී කියන්නෙ මහ බලු පො###ක් හරී..
ඒ නිසා මූ ඔය නැවේ උගෙ කාවහරිම එවනව බඩු උස්සන්න.....
ඒ නිසා කල්පනාවෙන් නැවේ උන් එක්ක ෆිට් වෙලා උබල බලන්න ඕන ඒ කව්ද කියල...: ඊට පස්සෙ බොස් ???
Suga : ඌට මොකුත් කරන්න යන්න එපා.
එකෙක් ශේප් එකේ ඌට කිට්ටුව විස්තර අහගන වරෙන්.....: ඌ බඩු පන්නන්න හදයිනෙ...
Jk : NIS එකෙන් එනව කියල ඌව බය කරල ඇරපං... දෙවෙනි පාරත් ඌ ආවම ඒකම කරල ඌව මරල අපේ එකෙක් එතනට දාපං....
Suga : ඔව් අරූ ඉන්න පොට් එක බලන්න ඒක තමා හොඳම ක්‍රමය.... 😌
: ඔකේ බොස්....
Jk : හ්ම් දැන් බඩු ටික පරිස්සමට බාපල්ල...
නැව ආවත් එක්කම කට්ටිය පරිස්සමට බඩු ටික බාල කැබ් වලට පැටෙව්වා..
මේ පාර බඩු ඇවිල්ල තිබ්බෙ මාලු අස්සෙ හංගල... මාලු මාකට් එකට ගෙනියනව වගේ පරිස්සමට ජංගුක් ඒව ඩීල් පොට් එකට අරං ගියා....Suga : උබ යමන්...
මම මේ ටික ඩීල් කරල ගාන කඩං එන්නම්...Jk : හරි...
ජංගුක් එතන වැඩ ටික සුගාට බාර දීල ගෙදර ආවෙ ජින් හ්‍යොං වැඩේ කරලද බලන්න....
ඒ එද්දි ජින් තාමත් computer room එකේ බරටම වැඩ....
ඒ අස්සෙ ජංගුක් දැක්ක කෙල්ල කිචන් එකේ ඉන්නවා...
ජංගුක් හොරාට ගිහිල්ල බලද්දි කෙල්ල කුකීස් වගයක් හදනවා...ම්ම්... කෝ මේ චොකලට් ....
ආහ්.... ජීමින් කන එකෙන් ටිකක් ගමු....
අහූනොත් හවසට මාව මරයිද දන්නෑ...
හී.... ඒම නෑ...
මං එයාගෙ මාස්මෙලෝස් එකනෙ... 😁Jk : ජීමින් කියන්නෙ හ්‍යොංගෙ මාස්මෙලෝස් එක කියල.... එයාගෙ නෙවේ 🤨..
YOU ARE READING
𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala JEON JUNGKOOK Mafia / murder Thief Love Revenge Fight Blood Start 2021/12/22