රෑ බෝ වෙනවත් එක්කම ජංගුක් එක්ක එයාගෙ ටීම් එකේ හැමෝම ඩාක් සයිඩ් පාරට වෙලා බලං උන්නෙ හැරීව මරන්න.
හරිම අඳුරු පාරක් නිසා කව්රුත් රෑට මේ පාරෙ හයෙන් පස්සෙ යන්නෙ නෑ බයට. හොර බඩු පන්නන අය මිසක් වෙන කව්රුත්ම යන්නෙ නෑ..
Dugi : බොස්... අරුන් එනවා.
Jk : කට්ටිය redy වෙයල්ල.... 🤬..
ජංගුක් එහෙම කියනවත් එක්ක පාර දෙපැත්තෙ ගස් අස්සෙ ගස් උඩ බිම හැංඟිලා උන්න උන් දෙසීයක් විතර ගන් අතට අරගත්තා....
ඩිෆෙන්ඩර් තුන හතරකුත් එක්ක එන කන්ටේනර් එක එකපාරටම ජංගුක්ල ඉන්න හරියෙන් බ්‍රේක් කලා...
Tera : ඇයි නැවැත්තුවෙ ??? 🤨
: පොඩි ලොක්කා... පාරට ලොකු ගහක් වැටිල. අයින් කරන්න වෙනව...
Tera : ආහ් ශික්... ඉක්මනට අයින් කරපං 🤨
ඔක්කොම වාහන වල ලයිට් නිමන්න කියපං..ආපු ගාර්ඩ්ල ඔක්කොම හැටක් විතර අය බැහැල ගහ ගවට ගියා...
අනික් අය වාහන වල ලයිට් නිමද්දි ජංගුක්ගෙ යක්කු ටික ඇස් හීනි කරං බලං උන්නෙ ජීමින් ශූට් කරන්න කියනකල්...: ටෙරා බොස්...
මේ ගහ ඉබේ වැටිච්ච එකක් නෙවේ. කපල දාල....Tera : කන්ටේනර් එක බලපං... 🤬
කව්රුත් සද්ද කරන්න එපා....හැරීගෙ ගාර්ඩ්ලත් වාහන වල ලයිට් නිවල ගන් අතට අරං කන්ටේනර් එක වට කර ගත්තෙ තව් කට්ටියක් ගහ පාරෙන් අයින් කරන්න බලද්දි...
Jimin : හ්‍යොං ශූට් කරන්නද 🤬 ???
Jk : එපා ජීමින් අරූව දකිනකල් කව්රුත් move වෙන්න එපා... 🤨...
: ටෙරා බොස් ගහ අයින් කරන්න බෑ...
Tera : ශ්ශ්ශ්...... 🤫...
එකපාරටම ටෙරා ඔක්කොමලව නිශ්ශබ්ද කරල කලුවර කැලෑවට තම උකුසු ඇස යොමු කරල බැලුවා...
හඳ එලිය විතරක් වැටිල තියන ගන කැලෑව තද කලුවරකින් යුක්ත උනා..
හතර වටින් ඇහුන එකම ශබ්දය බකමූනන්ගෙ " හූම් " හඬ විතරයි...එකපාරටම ඒ නිහැඬියාව බිඳිමින් හැරීගෙ කාර් එක එතනට ආවා..
Harry : මොකද්ද යකෝ කරන්නෙ...
තොපිට තේ බිබී ඉන්න වෙලා නෑ... 🤬..
BINABASA MO ANG
𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala JEON JUNGKOOK Mafia / murder Thief Love Revenge Fight Blood Start 2021/12/22