🕸️:17:🕸️

1.7K 373 91
                                    

Dugi : බොස් අන්න අරූව අල්ලගන... 🤨

Jk : දැන්ම ගෙනෙං ගරාජ් එකට... 🤬

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

කඳුලු පිහාන නැගිට්ට ජංගුක් වෙව්ලන තොල් වලින් කෙල්ලගෙ නලලට හාදුවක් තියල එලියට ආවෙම ගන් එක ලෝඩ් කරන ගමන්ම...
ජංගුක් පිස්සෙක් වගේ වියරු වැටිල ගරාජ් එකට එද්දි ගාර්ඩ්ල දෙන්නෙක් අරූව control කර කර ඉන්නවා....

Jk : පාහර පො### 🤬....
තොට කොහෙන්ද බල්ලො එච්චර හයියක් මේ JK ගෙ Family එකට අත තියන්න....
ආආර්ර්ර්ර්ර් 🤬😫.......

ඩෝං ඩෝං 💥💥 ...

ආආර්ර්ර්ර්ර් 😫....

ජංගුක් දත් මිටි කකා ඇඟේ නහර තද කොල පාටට ඉලිප්පෙද්දි අරූට ගන් එක අරං දනිස් දෙකට ශූට් කලේ වියරුවෙන් වගේ...
දනිස් වලින් ලේ විදිද්දි අරූ කෑ ගහගන බිමට වැටුනා.....
යකා වගේ ඌ ලඟින් ඉඳගත්ත ජංගුක් අරූගෙ කොන්ඩෙන් අල්ලල ටිකක් උස්සුවා...

Jk : තෝ නෙවේ මේක කලේ...
කව්ද කියපං මේක කලේ.... කතා කරපං පො### 🤬.........

ආහ්.... ආආර්ර්.... ආහ්.... හ්... හැ....

Jk : මොකාද 🤬....

ආහ්... මට ඕන්නෑ උබට ඒක කියන්න... 😫

ආආර්ර්ර්ර්ර් 🤬....
සුගා ඕක දීපං...

සුගා එතනට ආවෙ අඩුවකුත් අරගන.. ඒක ජංගුක්ගෙ අතට දෙනවත් එක්කම ජංගුක් නැගිටල ගාර්ඩ්ලව කිව්ව අරූව පුටුවකට තියල අල්ල ගන්න කියල...

Jk : අල්ල ගනින්... මේකෙන් පස්සෙ තෝ කතා කරයි.... 🤬

ආආර්ර්ර්ර්ර් අන්ද්වේ 😫......

අරූගෙ අතක ඇඟිල්ලක් අල්ල ගත්ත ජංගුකා අඩුවෙන් " චර්ස් " ගාල ඒක අනික් අතට අඹරල දැම්මෙ අරූ කකුල් පොලේ ගගහ දඟල දඟල කෑ ගහද්දි.....

Jk : කව්ද ඒ 🤬......

ආහ්.... ආහ්..... 😫...

අරූ කෑ ගගහ හිස දෙපසට වැනුවෙ තාමත් ඒක කියන්න සූදානම් නෑ කියල අඟවන්න...
තවත් යක්සාවේස උන Jk අරූගෙ තව ඇඟිල්ලක් අල්ලල " චර්ස් " ගාල අඬුවෙන් ඇල්ලුවෙ ඒ ඇඟිල්ල පුපුරල ලේ අහකට විසික් වෙද්දි...

ආආර්ර්ර්ර්ර් ආආර්ර්ර්ර්ර් 😫....
යාහ්.... යාහ්.... එපාහ්.......

Jk : කියපං ඒ කව්ද 🤬...

𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )Where stories live. Discover now