🕸️:14:🕸️ { ¡ }

2K 394 119
                                    

කෙල්ල නැගිටින්න කලින් කුකී සාලෙ කතා බහෙන් පස්සෙ ආයම ආව කෙල්ල ලඟට නිදා ගන්න..
පහුවදා උදේම කෙල්ල ඇහැරෙද්දි කුකී එයාව ගුලි කරං යට කරං හොඳටම නිදි...
කෙල්ල හිමීට කුකීගෙ තුවාලෙ නොපෑරෙන විදිහට එයාගෙන් අයින් උනා....

ම්හ්... 😦 කුකී නිදි නැද්ද...

හෙලවෙන්න එපා අනේ මං තාම නිදි 😴..

කුකියා ආපිට කෙල්ලව ඇදල අරං තුරුල් කර ගන්න ගමන් කිව්වෙ නින්දෙන්ම...

July : ඉන්න මං වතුර එකක් හදල එන්නම් ඔයාව නාවන්න...

Jk : මට තනියම නාන්න පුලුවන් අනේ.. 😴

July : අනේ ඒ උනාට ඔයාට තුවාල..

Jk : ආහ්... මේකිගෙ සද්දෙ එක්ක මට නිදියන්න බෑ... හා හා හදපං වතුර නාන්න... මල වදේ 😑

කෙල්ල හිනා වෙවී wash room එකට දිව්වා...
මොනා උනත් කුකියගෙ තුවාලෙ ටිකක් ඇදුම් කද්දි එයා ඒක තද කරල අල්ලං උන්න කෙල්ල කතා කරනකල්ම...

July : කුකී එන්න වතුර හරී.. 😊

Jk : හ්ම්... මැනික ඔයාගෙ ඔලුව අමාරු නැද්ද..

July : නෑ කුකී ඒක චූටි තුවාලයක්නෙ.. 😊

Jk : අර කාලකන්නියව අහූනොත් මම 🤬..

එහෙම කියපු කුකිය තරහින් පුපුර පුපුර ඇඳ ලඟ කබඩ් එක උඩ තිබ්බ සිගරට් box එක අරං එකක් කටේ ගහ ගත්තා..
කුකිය හතර අතට කැරකි කැරකි ලයිටර් එක හොයද්දි කෙල්ල කුකීගෙ කටින් සිගරට් එක ඇදල අරං අහකට විසික්කා..

Jk : මොකද කරන්නෙ 🤨..

July : ඔයා හරීයට සිගරට් බොනව කියල ජින් ඔප්ප කිව්ව.. හාර්ට් එකට හොඳ නෑනෙ කුකී..
ඕක නතර කරන්න... 😕

Jk : මට දැන් ඒක නතර කරන්න බෑ.. 🤨

July : මං උදව් කරන්නම්... 😕

Jk : ඔයාට ඒක කරන්න බෑ.. මට කරන්න බැරි ඒව ඔයා කොහොම... ම්හ්... ජූල්.. ම්...

එකපාරටම කෙල්ල කුකීගෙ ඇඟට නැගල කකුල් දෙපසට දාල ඉඳගන කර වටෙන් අත් දෙකත් දාල කුකියගෙ තොල් වලට බර උනා..
තරහටත් එක්ක කෙල්ල කුකීගෙ තොල් හපමින් උරවන්න ගත්තම ඒ පහසට පිස්සු වැටීගන ආව කුකිය කෙල්ලව ඇඳට පෙරලං ඒ හාදුව මැනේජ් කරන්න ගත්තා...

𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )Where stories live. Discover now