🕸️:04:🕸️

2K 426 161
                                    

: මොකද්ද යකෝ කිව්වෙ 🤬 ???

එකපාරටම ආව කෙනා ගන් එක ජංගුක් දිහාවට දික් කරද්දි ජංගුකාත් දෙවෙනි නොවී ගන් එක අරං ආව කෙනාට දික් කලා...

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

ඒ කටහඩ.... 🙄
ජින් හ්‍යොං......... 😐
ආව්වා.... 😣

එකපාරටම පිස්ටල් එකෙන් Jk ගෙ ඔලුවට දමල ඇරපි ඉස්සරහ උන්න කෙනා.. කොල්ල ඔලුවත් අල්ලං බිම වාඩි වෙන්න හදද්දිම එයා ඇවිල්ල ජංගුක්ගෙ කනෙන් අල්ලල නැගිට්ටෙව්වා..

ආයී ආයී ආයී......
කන කන කන.. අතාරින්න.. 😣

Jin : කාටද යකෝ යකා කිව්වෙ.. මෙච්චර handsome face එකක් තියෙද්දි... 🤨..

Jk : හිතල කිව්වෙ නෑ අතාරින්නකො.. මල්ලි දකී ලැජ්ජයි.... 😣..

ජින් කොල්ලව අතෑරියම කොල්ල රතු වෙච්ච කන අත ගගා ජින් පස්සෙන් ගෙට ආවා..

Jimin : ඔම්මා..... 😫..

ජීමිනා දූවං ඇවිල්ල ජින්ගෙ කරේ එල්ලුනා..

Jin : ඕ මගෙ චූටි පැටියා...
ඔයා කෙට්ටු වෙලානෙ අනේ....... 😊..

Jimin : හ්‍යොං කන්න දෙන්නෙ නෑ ජින් හ්‍යොං 😏...

Jk : 😐 ???

Jin : කුකී කොහෙද යන්නෙ යකා අව්ස්සං..

Jk : ම්.. වැඩකට හ්‍යොං බංකර් ලයින් එකට..

Jin : යං මාත් එන්නම්..

Jk : ආව ගමන් මහන්සි නැද්ද ..

Jin : පයින්දෑ ආවෙ.. යං යං මාත් එන්නම්.. ජීමිනා පරිස්සමට ඉන්න අපි එන්නම්..

Jimin : ඉක්මනට එන්ඩෝ මට පාලුයි ☹️..

ජංගුක්ල මෙහෙන් එහෙම පිටත් වෙද්දි කෙල්ල ගෙදර කන්නෙ බොන්නෙත් නැතුව හිත හිත උන්නෙ ජංගුක් ගැනයි එයාගෙ අජොශ්ශී කියපුවා ගැනයි..

ආහ්... ඇති ඇති ආය හම්බ නොවී හිටියම ඉවරනෙ... හිතන්න එපා ජූලී...
දෙයියනේ මම ලොකු අමාරුවක වැටෙයිවත්ද ??
අනේ මම කාටත් කරදර කරල නෑ මට මොකුත් කරන්න එපා...

දඩං දඩං දඩං....

හාහ්... 😥...

ඇඳට හේත්තු වෙලා බිම ඉඳං උන්න කෙල්ලව එකපාරටම ගැස්සිලා ගියේ දොර හෙලවෙද්දි..

𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )Where stories live. Discover now