🕸️:02:🕸️

2.1K 442 122
                                    

Jk : ආහ් ඩගී හෙට හවස හය වෙද්දි අරූව උස්සන්න වැඩ ලෑස්ති කරපං... 🤨

Dugi : ok boss..

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

පහුවදා එලි උනායින් පස්සෙ වැඩ ගොඩක හිර වෙලා උන්න ජංගුක් බලං උන්නෙ හවස හය වෙනකල්.. ඩැනියල් තනි වෙනකල්...
Old bar එක ගාවට පොර හවස එනව වැඩ බලන්න. Jk ලා බාරෙකට මෙහායින් වාහන නතර කරං උන්නෙ පොර පේන මානෙට එනකල්...

Jk : අරූ ආව නේද 🤨...

ජංගුක් කිව්වෙ බාරෙක ලඟ ඉන්න එකාව දැකල..

Dugi : ඔව් බොස්...
ටිකක් ඉන්න වෙනව ඌ පිටිපස්සට යනකල්.. 🤨

ජංගුක් කාරෙකේ ග්ලාස් එකෙන් අත එලියට දාගන දොරට ඇඟිල්ලෙන් ටික් ටික් ගගා තට්ටුවක් දදා උන්නෙ තව ටික වෙලාවක් ඉවසන්න නිසා...

Dugi : හරි බොස්...

ඩගී හරි කියනව එක්කම ජංගුක් එක්කම දඩ බඩ ගාල බැස්ස එවිල්ස්ල බාරෙක පස්සට යන්න ගියා...
පරන බැරල් කැඩුනු පුටු මේස ගොඩ ගහල තිබුන එතන පරිසරයත් හරිම මූසලයි.
බාරෙක පස්සට ආව ඩැනියල් එහායින් උන කලුවර පාර දිහා බලාන සිගරට් එකක් කටේ ගහ ගත්තෙ එයාගෙ ගනුදෙනුකාරය එනවද බල බල..

අඩි සද්දයක් ඇහෙනවත් එක්කම ඩැනියල් ගන් එක ගන්න හදන කොටම එකපාරටම ඩැනියල්ගෙ අත පස්සට අඹරල කව්රුහරි අල්ල ගත්තා...

ආහ්... ආ... ආ.. ආ... ආයි යකෝ... කව්ද යකෝ තෝ අතෑරපං මාව...
හයියක් තියනවනම් ඉස්සරහට වර... 🤬

අරූ වේදනාවෙන් ඇඹරෙමින් කෑ ගැහනවත් එක්කම ජංගුක් ලයිට් එලියක් යටින් උගෙ මූන ඉස්සරහට ආවා...

😳.. ජ්... ජ.. JK

එකපාරටම දත් මිටි කාගන අරූගෙ කෙස් පොකුරක් අල්ල ගත්ත jk උගෙ මූනට ලං උනා..

Jk : උබ ඊයෙ උස්සපු බඩු කාගෙද කියල දන්නවද ආ.. කියපං.... 🤬

D : ද.. දන්නෙ නෑ... 😥

හොර කොන්ත්‍රාත් කාරයෙක් උනත් පොර ගහමරාගන්නම් දන්නෙ නෑ.. ගන් එකෙන් තමා වැඩ.. මොනා උනත් ජංගුක්ව දැක්කම ඕන එකෙක් වෙව්ලනව...

Jk : ඒ බඩු ටික මගෙ හු## 🤬

D : ආහ්... ආයිශ්... මාව අතෑරපං JK මම දැනන් උන්නෙ නෑ... 😥

𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )Where stories live. Discover now