ඩෝං 💥........
Harry : ෆක් Jk 🤬......
හැරී කෙල්ලව දීපං එලියට....🤬
🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫ජංගුක් ගන් එකත් ඒම් කරං හැරීට යකෙක් වගේ කෑ ගහද්දි හැරී දත් මිටි කන්න ගත්තෙ තරහට...
Harry : ආයිශ්.... ශික්...
මූ කොහොමද දන්නෙ මම මෙතන කියල.. 🤬July's minde
මං දැනගත්තා ඔයා එයි කියල... 🥺හැරී ගන් එක අරං ලෑස්ති වෙද්දි හැරිත් එක්ක ආව එයාගෙ සුලු පිරිස බැහැල ජංගුක්ටයි ටීම් එකටයි ගන් ඒම් කරං හිට ගත්තා..
July : තමුසෙ මැරෙන්නයි යන්නෙ මිනිහො 😠
Harry : fuck.. babe ඔයයි එහෙනම් මේක කලේ..
කෙල්ල දොර ඇරං බහින්න යද්දිම හැරී කෙල්ලගෙ අතකින් තදින් අල්ල ගත්තෙ කෙල්ලට බහින්නම බැරි වෙන්න.
Harry : මට නෙවේ උබට මැරෙන්න වෙන්නෙ.. 😅 අරූටත් එක්කම 🤬...
උබ තමා මගෙ මෝඩ ඇම....උබට ඒක කරන්න බෑ...
ආහ්ම්... යන්න දීපං මට 😫.... ජංගුකා..Jk : ජූලි.... ආආර්ර්ර්ර්ර් 🤬
හැරිසන් මං තොට ආය කියන්නෑ බල්ලො... කෙල්ලව දාපං එලියට....කෙල්ල කෑ ගහනව ඇහෙද්දි ජංගුක්ට යක්ස තරහ. ඒත් ජංගුක්ට කෙල්ලව දකිනකල් මොකුත්ම කරන්න බෑ.. ජංගුක් යකෙක් වගේ වෙලා මුහුන ඇඟ පතේ නහර ඉලිප්පිලා දාඩිය බේරෙනවා..
Harry : වරෙන් යන්න.. 🤬
හැරී කෙල්ලව ඇදං බහින්න යද්දි කෙල්ල හැරීගෙ අතක් හයීයෙන් හපල එහා පැත්තෙන් කඩාගන බිඳගන එලියට බැස්සා...
හව්... 😲...
ආහ්... බැල්ලි... 😣
අල්ලපං ඕකිව යන්න දෙන්න එපා..🤬.....කෙල්ල බැහැල දුවං එනව දැක්ක ජංගුකා අවදානය දීගන උන්නෙ හැරී බහීද බලාගන.. කෙල්ල බය වෙලා පස්ස නොබලම ජංගුකා දිහාටව දුවගන එද්දි හැරී කාර් එකෙන් ගන් එකත් කෙල්ලට ඒම් කරං බැස්ස...
Harry : ඔහොම ඉඳපං ඔලුව කුඩු වෙන්න තියනව මේකිට.... 🤬
Jk : ජූලි එපාහ්.... ආආර්ර්ර්ර්ර් 🤬😫.....
කෙල්ල හරියට බෝල් මැච් එකක බෝලෙ වගේ හරියටම දෙඟොල්ලන්ට මැද්දෙ ඉන්නව. කහ පාට දනිසට වඩා පහලට ටිකක් දිග frock එකට කෙල්ල දාං උන්නෙ ජංගුක් දුන්න හීල් දෙක.. එකපාරටම ජංගුක්ගෙ වදනට දොගොල්ලන්ට අතර මැද්දෙ නැවතුන කෙල්ල හොඳටම අඬන්න ගත්තා....
YOU ARE READING
𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala JEON JUNGKOOK Mafia / murder Thief Love Revenge Fight Blood Start 2021/12/22