🕸️:16:🕸️

1.8K 377 175
                                    

😳 මේ කුකීමද ??

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

BABY YOUTUBE CHANAL

" හොඳයි අපි දැන් බලමු දරුවෙක්ව හරියට වඩා ගන්නෙ කොහොමද කියල...
පලමුව ඔබ දරුවෙක් පමන තරම් බෝනික්කෙකු හෝ කොට්ටයක් අතට ගන්න.. "

Jk " හරි හරි ගත්තා.. ඉක්මනට කියනවකො කව්රුහරි ආවොත් මට වහ කන්න වෙන්නෙ 🥲

" දැන් මා මේ පෙන්වන ආකාරයට අත් ඔතා දරුවාව පපු පෙදෙස තෙක් ඔසවා ගන්න.. "

Jk : මේ හරිද මන්ද... 🥲..

" දැන් හැකී ඔබට දරු නැලවිල්ලක් කියා හෝ යම් රස වින්දනයක් දරුවට දැනෙන සේ මුමුනන්න.. එවිට දරුවා සුවින් නැලවෙනු ඇත "

දොයි දොයි දොයි..... බබා....
ආහ්... අන්ද්වේ 😫.. මං මොකද මේ කරන්නෙ..
මට පිස්සු හැදිල වගේ...
කමක් නෑ තව ටිකක් නලවනවා... 🥲

ජංගුක් බෝනික්කෙක්ව ඕඩර් කරං බබා හම්බුනාම එයාව වඩා ගන්න විදිහ practic කරනවා... කෙල්ලගෙ ඇස් වල කඳුලුත් පිරිල සතුටට.. හිමීට කාමරේට ආව කෙල්ල කාමරේ ලයිට් එක on කරන කොටම දඩස් ගාල ලැප් එක වහපු කුකිය බෝනික්කව ඇඳ යටට දාල ඇඳට වැටුනෙ හෙන වෙලා ඉඳං මම නිදි කියල පෙන්නන්න වගේ....

කරුමෙට ඇඳ යටට බෝනික්කිව දැම්ම පාර ඌ අනික් පැත්තෙන් මතු වෙලා කෙල්ලගෙ කකුල් ලඟටම ලෙස්සල ආවා....

July : ම්ම්.. ඔයාට තුවාලද බබෝ... 😏

කෙල්ල පරිස්සමට නැවිල බෝනික්කව අතට අරං කුකීට ඇහෙන්න කතා කලා..
කුකිය ශීට් එක අස්සෙ ඉඳං කතාව හොරාට අහං ඉන්නවා...

July : කුකී... ඔයා නිදිද ?? ඔයා කිව්ව නේද මෙයාව විසි කරනව කියල... 😏

හාම්.... ම්හ්.... 🥱...

කුකිය හෙන බොරුවට මොකුත් දන්නෙ නෑ වගේ නින්දෙන් වගේ එහාට මෙහාට හැරුනා..

ම්හ්... කපටි කොල්ල... 😏
කරන්නම්කො හොඳ වැඩක්.....

July : ආහ්... ආයී... මගෙ කොන්ද.. ආහ් ජංගුකා..... ආහ්.... 😣

Jk : ජූලි.... බබාහ්... අනේ මොකද්ද උනේ ඉන්න ඉන්න මම හෝබට කතා කරන්නම්... 😰

කුකිය ඇඳ උඩින් පැනගන ඇවිල්ල කෙල්ලව අල්ල ගත්තෙ හොඳටම බය වෙලා...

𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )Where stories live. Discover now