Part 10

933 136 23
                                    

Jk Pov

ආහ් මහන්සී...ඇත්තටම ජිමින්ට නැගිටගන්නම බැරි විදිහට නම්ජූන් හියුන් ගැහුවද?!ඒත් ඇයි ඒ?!අනික ඒ වාස් එකට වඩා එයාට ජිමින්ව වටින්නේ නැද්ද?!එයාගේ ජින් හියුන්ගේ ලේ දැක්කා කියලා ජිමින්ට මෙහෙමත් ගහනවද?!බල්ලෙක්ට වගේ?!ඒත් ඇයි ඒ ගැන හිතුවම මට දුක හිතෙන්නේ?!ජිමින් මගේ කෞද?!ම් මන් එයාට ආදරේ-ආහ් නෑ නෑ...ඒ වගේ කෙනෙක්ට ආදරේ කරන්ඩ පුලුවන්ද?!එ ඒත් එයා ගැන හිතද්දි මගේ පපුව මේතරම් ගැහෙන්නේ ඇයි?!හරියට යුන්මි ව දකිද්දි මගේ හිත ගැහුනා වගේ....😔ඒ විදිහටම ගැහෙනවනම් අනිවාරෙන්ම ජිමිනුත් යුන්මි වගේ මාව දාලා යයි....හැමෝටම ඕන සල්ලි විතරයි...සල්ලි විතරමයි...ඒකනේ මන් සල්ලි නැතුව ඉද්දි මාව දාලා ගිය කෙනා ආපහු මාව හොයන් එන්නේ😏හහ්...ආයෙමත් රැවටෙන්නෑ මන් කාටවත්😏ඒ ඒත් ජිමින් යුන්මි වගේ නෙවේ නේද?එ එයා අහිංසකයි....එ එයාට අමාරුද දන්නෑ...කෝල් එකක් අරන් බලමුද...ඒ ඒත් එයාට මොනා උනත් මට මොකෝ....ඒ ඒත් එයාට මොනාහරි වුනොත් කම්පැනි එකෙන් අපිට බනී...ඒ නිසා කෝල් එකක් දාලා බලනවා...වෙන නැතුව මට එයා ගැන කිසිම කැක්කුමක් නැ😏ම් ජිමින්ගේ නම්බර් එක මා ලග නැද්ද...ම්මොකක්...එයාගේ නම්බර් එකවත් මා ලග නැතිවෙන තරමට ම මන් එයාව ඈත් කරලද...ආශ්...ජියොන් ජන්කුක් තමුන් නම් අමනුස්සයෙක්...ඒත් මන් කොහෙන්ද එයාගේ නම්බර් එක හොයාගන්නේ....අ අහ් ස්ටයිලිශ් නූනා ගාව ඇති....මන් එහෙම්මම නැගිටලා ස්ටයිලිශ් නූනා ඉන්න රූම් එකට ගියේ නම්බර් එක ඉල්ලගන්න...

සන්මී නූනා...සන්මී නූනා..

අහ් කුකි මොකෝ මාව මතක් වෙලා...

අ අහ් ම් මේ මේ

මොකද ලමයෝ ගොත ගහන්නේ මොකද උනේ...

ම් ම් මේ මට ජිමින්ගේ නම්බර් එක දෙන්නකෝ....ම් මේ මගේ අතින් නම්බර් එක ඩිලිට් වෙලා....

අහ් නම්බර් එක ඩිලිට් වුනාද නැත්තම් නම්බර් එක තිබ්බෙම නැද්ද ආ😏

ම් මේ නෑ නෑ ඩිලිට් වෙලා...ඔයාට දැන් දෙන්න බෑද...දෙන්න බැරිනම් කියන්න ...මන් වෙන කෙනෙක්ගෙන් ඉල්ලගන්නම්...

හෝව් හෝව් ඔහොම ඉන්න පුදුම හදීසියක් නේ ...ආ මේක ගහගන්න...###########

Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now