Part 33

815 136 31
                                    

ගායිස් මන් දන්නෑ ඇත්තටම ඇටමිදුලු පිලිකාව හැදුනම මොනාද වෙන්නේ කියලා...අනික මේක ෆෑන්ෆික් එකක් නිසා මන් මටෝන විදිහට ලියනෝ😁😁

Author Pov

ඊලග උදේ ජිමින් නැගිටින්න ගියත් එයාට ටිකක් නැගිටින්න අමාරු උනා වගේ උනා...එයා උත්සහා කලා...ඒත් එයාට බැරි උනා....එකපාර එයාගේ කකුලින් දරාගන්න බැරි වේදනාවක් ආවේ එයාගෙ ඇස් වලින් කදුලු කඩන් වැටුනා....එතකොටමයි එයාව නැගිට්ටවන්න ආව කුක් ජිමින් නැගිටලා ඉන්නවා කියලා දැක්කේ...ඒත් ජිමින් ඔලුව පාත් කරන් හිටිය නිසා එයාගේ කදුලු කුක් දැක්කේ නෑ....

"අහ් ජිමින් කන්න එන්න කිව්වා හියුන්...!"

එහෙම කියපු කුක් ආයෙ යන්න හදද්දිම ජිමින් එයාට කතා කලා...

"ක් කුකා..."

ඒක ඇහුනේ හරියට රහසින් කියනවා වගෙ කුක්ට...එයා ආපහු හැරිලා බැලුවමයි ජිමින් තමාගෙ කකුල අල්ලන් ඉන්නවා වගේම ඇස් වලින් කදුලු වැටෙනවා කියලා දැක්කේ...ඒක දැක්ක ගමන් එයා ගොඩක් බය උනා....

එයා ඉක්මනට ජිමින් ලගට දුවන් ගියා...

"ජිමින් මොකද උනේ.."

"එ එතන රි රිදෙනවා..නැ නැගිටගන්න බෑ ක් කුකා...."

ජිමින් රහසින් වගේ එහෙම කියද්දි කුක්ගෙත් ඇස් වලට කදුලු පිරුනා...වෙන කරන්න දෙයක් නැති කමට කුක් ජිමින්ව බ්‍රයිඩල් ස්ටයිල් එකෙම් වඩාගත්තේ ජිමින්ගේ ඇස් ලොකුවෙලා එයාටත් නොදැනිම එයාගේ ඇත් කුක්ගේ බෙල්ල වටේ එතෙද්දි....

(දැන් මේ ජිමින්සි මූන හෝදලාද කන්න යන්නේ😒👍)

"ක් කුක්..."

"ම්ම් මොකුත් කියන්න එපා යන් පහලට..."

කුකාත් රහසින් වගේම ජිමින්ට කියද්දි ජිමින් එයාගේ රතුවෙච්ච මූන කුක්ගෙන් හංග ගන්න කුක්ගේ පපුව අස්සේ මූන හංගගත්තා...මේක දැකපු ගමන් කුක්ගෙ මූනෙත් හිනාවක් ඇදෙද්දි එයා ජිමින්ව අරන් පහලට ආවා....

පහලට ඇවිත් එයාව පුටුවෙන් තිබ්බම හොබී ටක්ගාලා එයා ලගට දුවලා ආවේ මේ ඇයි කියලා බලන්න...

"ජිමිනා මොකද උනෙ...!"

"හි හියුන් මට එකපාරට නැ නැගිටින්න බැරි උනා..ඊ ඊටපස්සේ මෙතන රිදෙන්න ගත්තා..."

කකුලේ රිදෙන තැනට ඇගිල්ලක් දික් කරපු ජිමින් කිව්වේ නහයත් උඩට ඇද ඇද....

මේ හුරතලේට හිනාවුන හොබී එතන තිබ්බ පුටුවවකින් වාඩිවෙලා ජිමින්ගේ කකුල තමාගේ උකුලට අරන් මසාජ් කරන්න ගත්තේ ජිමින් ලස්සනට හිනාවෙද්දි...හහ් ජිමින් විතරද හිනාඋනේ?!නෑ!!ජිමින්ගේ හිනාව දැකපු අනික් හයත් නිකම්ම හිනාවුනා.....

_______

අදට ඇතිනෙ😒

මදි කිව්වත් තව දෙන්නෑ😒

මේ 6වෙනි එක😒

මෙයාලා මට ආදරේ නෑලු😒

තා එකක් දුන්නොත් විතරලු ආදරෙ😒

දුක හිතුනා ඈහ්😭😭😭

මන් යනවා😭😭😭😭

හුවෑඈඈඈඈඈඈඈ😭😭😭😭😭😭

Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now