Part 35

831 133 42
                                    

Author Pov

මුලු කාමරේම බලලා ජිමින්ගේ පැත්ත හැරුනු කුක් හුස්මක් පාත දැම්මේ ඔක්කොම හරි නිසා...ඊටපස්සෙයි එයා දැක්කේ එයා දිහා බලන් ඉන්න ජිමින්ව...ඔව් ඉතිම් බැලුවේ නැත්තම් තමා පුදුමේ මොකද ඉතින් මොකෙක්දෝ එකෙක් වගේ හැම දිහාවට පැනලා දුවලා හැම එකක්ව හෙව්වනේ...ඒක මීටර් උනු කුක් බෙල්ල පිටිපස්ස අතගාන්න ගත්තේ ලැජ්ජාව වහගන්න වගේ...

ඒක දැක්ක ජිමිනගෙත් මූනට හිනාවක් එද්දි වෙනතක් බලාගත්තා....

එකපාරටම ජිමින්ට දැනුනා එයාගේ කම්මුල ලග හුස්මක් වැදෙනවා වගේ....එයා එහාපැත්ත හැරුනම දැක්කේ කුක් එයාගේ මූනට සෙන්ටිමීටරයක් වගේ දුරකින් ඉන්නවා...ඒක දැකපු ජිමින්ගේ ඇස් ලොකු වෙද්දි කුක්ගේ කට කොනට හිනාවක් ආවා..කුක් තව ටිකක් ලංවෙද්දි ජිමින් තාමත් ඇස් ලොකු කරම් ගල්ගැහිලා වගේ එතන හිටියා....කුක් ගේ තොල් අතරයි ජිමින්ගේ තොල් අතරයි තිබ්බේ මිලීමීටර 5ක වගේ පරතරයක් විතරයි....කුක් තව ටිකක් ජිමින්ගේ තොල් වලට ලංවෙද්දිම...............
































































































"ජිමින්ස්-"

ඔව් ඒ ආවේ ජේයුන්....

(ජිකුක් දෙන්නට කිස් කොරන්න නොදී නවත්තලා කුරිරු සතුටක් ලබන මන්😹👍)

"හත්තික්කේ සත්තයි මන් මොකුත් දැක්කේ නෑ මන් යනවා...!"

ඇස් දෙක එවෙලෙම වහගත්තු ජේයුනා එතනින් ගියේ ජිමින් රතුවෙලා වෙන්න ගිය දේ මීටර් වෙලා ටක්ගාලා එහාට වෙද්දි....ජිමින්ගේ රතු වෙච්ච මූන දිහා බලම් ඉදලා ටක්ගාලා කුක් එයාගේ කම්මුලකට පෙක් එකක් දුන්නේ ජිමින් ඇස් ලොකු කරන් එයා දිහා බලද්දි.....

එයා දිහා බලන් හිටපු කුක් එයාගේ බනී හිනාව දැම්මේ දැන් ටිකකට කලින් මොකුත් කලේ නෑ වගේ...එහෙම්මම කැන්ටීන් එකට ගිහින් එන්නම් කියපු කුක් රුම් එකෙන් එලියට ගියේ ජිමින් රතුවෙලා තමන්ටම හිනාවෙවී එයාගෙ කම්මුල අතගාද්දි...එකපාරටම එයාගේ රූම් එකට කෙනෙක් ආවා.....ඒ ආවේ.....
































































ඩොක්ටර් ලී!!!!!

(මේ Ff එක නිසා ලී කියන නමත් පිලිකුල් වෙලා තියෙන මන්🙂👍තව අය එහෙම සිටීද😁)

එයාව දැක්ක ගමන් ජිමින්ගේ ඇස් ලොකු වෙද්දි එයා ගල්ගැහිලා වගේ ඩොක්ටර් ලී දිහා බලන් ඉද්දි ලී කටකොනේ හිනාවක් තියන් ජිමින් ලගටම ආවා....එයා තව තවත් ජිමින් ලගට එද්දි ජිමින් බයෙන් බයෙන් ඇදේ පිටිපස්සටම ගියා...ඒත් එකපාරම එයාගේ කනට පාත්වුනු ලී ..

"බේබිබෝයි මන් රෑ වෙලා එන්නම් හාද....."

කියලා රහසින් කියපු ලී ජිමින්ගේ කන් පෙත්ත ලෙව කෑවේ ජිමින්ට එයා ගැනම පිලිකුලක් ඇතිවෙද්දි...ඒත් එකපාරටම ඩෝ එක ඕපන් වෙන සද්දයක් ඇහුන නිසා ලී ටක්ගාලා ජිමින්ගෙන් ඈත්වෙලා...

"එහෙනම් ජිමින්සි පරිස්සමින් ඉන්න...මන් ඉදලා හිටලා එන්නම්..."

හිනාවෙලා කියපු ලී එතනින් ගියේ ජිමින්ට ඇහැක් ගහලා....

ඩෝ එක ඇරන් ආපු කුක් ලීට බෝව් කරලා ලී එලියට ගියාම ජිමින්ගෙ ඇද ලග තිබ්බ පොඩි මේසෙන් ගෙනාපු බීම එක තියලා යන්න හැරෙද්දි ජිමින් ජන්කුක්ගේ අතින් අල්ලගත්තා....කුක් ඇයි මේ කියලා බලන්න ජිමින් පැත්ත හැරුනම ජිමින් කුක්ව ඇදලා අරන් බදාගෙන හයියෙන් අඩන්න ගත්තේ කුක්වත් බය කරලා......

______

හලෝව්😁

කෝමැයි දැන් දුන්නු එක😁

මේක අද දෙන අන්තිම චැප් එක වෙන්ඩ පුලාම්🙂...

මට පන්තිಥ‿ಥ

ඔන්ලයින් නෙවේ😩

අනේ මට යන්න බෑ😭

ඒත් අම්ම යවනවා හුවෑ😭😭😭

මන් ගෙදර ඇවිත් පුලුවන් උනොත් තා එකක් දෙන්නම්😭😭

මන් මේක අද ඉවර කරන්නයි හිටියේ😭😭

ඒත් බැරිවෙයි වගේ😭😭

හුවෑ😭😭😭

මන් යනවා😭😭

හුවෑ😭

අලාවියෝ😭💖

Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now