Part 28

863 138 27
                                    

Author Pov

සතියක් ගෙවිලා ගියේ හරිම වේගෙන්....මේ සතිය ඇතුලත ජිමින්ට කිසිම වැඩක් කරන්න යුන්ගි ඉඩ දුන්නෑ...හහ් යුන්ගි විතරද?!නෑ!!ජිමින් වැඩක් කරන්න හදද්දිම කෞරුහරි එතනට ඇවිත් ඒ වැඩේ කරලා දානවා....එයාලා කවදාවත් කිව්වේ නෑ ජිමින්ට වැඩ කරන්න කියලා...ඒත් මෙයාලා මේ සතිය පුරාවටම ජිමින් එක්ක කතාකලේවත් එයාගේ මූන දිහා කෙලින්වත් බැලුවේ නෑ....ජිමින් හිතුවේ එයාලා දැන් ජිමින්ට ඕනවටත් වඩා වෛර කරනවා කියලා...මොකද ජිමින්ගේ මේ කැම්සර් එක නිසා ජිමින් හිතුවේ එයා නිසා දැන් අනික් අයට තවත් කරදරයි කියල...ඒත් ඒක නෙවේ ඇත්ත...එයාලට ජිමින්ට මූන දෙන්න බැරුවයි ඉන්නේ...මොකද එයාලා කලේ සුලුපටු වැරදි නෙවේ....එහෙම නේද?!එයාලා ජිමින්ට ආදරෙයි....ඔව් වෙන කාටත් වඩා එයාට ආදරෙයි...ජිමින්ගේ මැරුණු ඔම්මට වඩා වගේම ජිමින් මැරිලා කියලා හිතන් ඉන්න අප්පට වඩා...හහ් ඔයාලා හිතුවේ අප්පා හිතන් ඉන්නේ ජිමින් මැරිලා කියලාද?!හහ් නෑ!!එයාට අනුව ජිමින් මේ ලෝකෙන් මැරිලා ගොඩක් කල්!!!!!ඔයාලා හිතුවේ ජිමින්ට ඩිප්‍රෙශන් හැදුනේ හියුන්ලා නිසා විතරක් කියලද!?එහෙනම් මට ඒකට දෙන්න තියෙන උත්තරේ නෑ!!!!!!ජිමින්ටත් තිබ්බා තමාගේ ඔම්මා අප්පා එක්ක සතුටින් හිටපු කාලයක්...ඒත් ඒ ඔක්කොම නැති වුනේ එයා ගෲප් එකට ආව මුල්ම කාලේ...එයා හරියටම සතුටින් හිටපු අන්තිම කාලේ කියන්න පුලුවන්...!ජිමින්ගේ හාට් එක වීක්....ඒක අඩුම තරමේ ජිමින්වත් කෞරුවත් දන්නෑ!!ඒත් ඒක මිසිස් පාක් දැනන් හිටියා...ජිමින්ට එක දවසක් අමාරු උනේ එයා ගෙදර ඔම්මා එක්ක ඉද්දි...එතකොට තමා දැනගත්තේ ජිමින්ට තව වැඩි කාලයක් නෑ කියලා....එතකොට මිසිස් පාක්?!එයා අම්මා කෙනෙක්...මොන අම්මටද පුලුවන් තමා මාස නවයක් බඩේ දරන් ඉදලා අවුරුදු ගානක් කවලා පොවලා හදපු තමාගෙ එකම ලමයා අකාලේ මැරෙනව දකින්න!?ඉතින් මිසිස් පාක් එවෙලේ අම්මා කෙනෙක් විදිහට හිතලා තමාගේ හාට් එක ජිමින්ට දුන්නා...එයා ඒක කලේ අඩුම කාගෙන්වත් අහන්නේ නැතුව...ඔව් අඩුම එයා ඒක කරන්න කලිම් මිස්ටර් පාක්ගෙන් ඇහුවනම් අද තත්වේ වෙනස් වෙන්න තිබ්බා...එයා එහෙම කලායි කියලා දැනගත්ත ගමන්ම මිස්ටර් පාක් මනසින් ගොඩක් කඩන් වැටුනා...මොකද එයා ජිමින්ට ආදරේ කලේ නෑ!!කරනවනම් කලේ ඒ මිසිස් පාක් නිසා විතරයි!!තමාගේ වයිෆ් මැරෙන්න එකම හා මුල්ම කාරණාව ජිමින් කියලයි එයා හිතුවේ...එදා ඉදන් එයාට පුතෙක් නෑ...!!එතකොට ජිමින්,හැමෝම නිවාඩුවට තම තමන්ගේ ගෙදර යද්දි එයා බොඩිගාඩ්ස්ලත් එක්ක ඩෝම් එකේ තනි වුනා...ගොඩක් වෙලාවට එක එක නරුමයන්ගේ අතින් හිංසනයට ලක් වුනා...ඒත් මේ දේවල් කෞරුවත් දන්නෑ....කෞරුවත්!!!!!!

_______

හලෝ ඔන්න දුන්නා...

තා එකක් ඕනද🙂👍

මොනාහරි කියන් වෝට් කරන් යමුනේ😁

මගේ ලැප් එක හුවෑඈඈඈඈඈ😭😭😭😭😭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ ලැප් එක හුවෑඈඈඈඈඈ😭😭😭😭😭

ඒකට දැන් අවුරුදු 4ක් වෙන්ඩත් ලගයි දෙයියනේ😭😭😭

ශිෂ්‍යත්වේ පාස් වුනාම අරන් දුන්නේ හැබැයි🙂👍

මට දුකායි😭😭😭😭

මන් ඒනම් ගියා🤧

බායි බබූස්😁💖

අලාවියෝ💖

Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now