Part 25

884 134 14
                                    

Author Pov

යුන්ගි ජිමින්වත් කැන්දන් ඇවිත් තිබ්බේ සෝල් පාලම ගාවට....දෙන්නා එතන නිකම් හිටන් හිටියා මිසක් කෞරුත් කිසිම දෙයක් කිව්වේ නැ....ඒ බයෙන් ඉන්න ජිමින් අන්තිමේ මේ නිහඩභාවය කඩන්න තීරණය කලා...

"හි හියුන්..."

ඔහු එය පැවසූ ඊලග මොහොතේ යුන්ගිගේ අත නැවතුනෙ ජිමින්ගේ කම්මුලේ....මෙ තාක් යුන්ගිත් ජිමුන්ට කිසියම් හෝ කුඩා කුඩා කරදර කර තිබ්බත් කවදාවත් ජිමින්ට අතක් උස්සලා නෑ....මේ පලවෙනි පාර...ඉතින් ගැස්සුනු ජිමින්ගේ බෝල ඇස් වලට කදුලු පිරෙන්න මහ වෙලාවක් ගියේ නෑ.....

"ඇයි අපිට මේ ගැන කිව්වේ නැත්තේ ආ!!"

"ම මට ඔයාලට කරදරයක් වෙන්නෝන නෑ හියුන්...!"

"කෞද කිව්වේ තමුන් කරදරයක් කියලා..."

"ඔයාලමයි හියුන්..."

එය ඇසුන වහාම යුන්ගිගෙත් ඇස් වලට කදුලු පිරෙද්දි ඔහු ඉස්සරහා බලාගත්තා....ඔව් එයාලමයි එහෙම කිව්වේ....

"හපො මොකද ඔය කන හැටි ආ!මාස ගානකිම් කාලා නෑ වගේ!හිමීට කනවා කෑම එක උස්සන් යන්නෑ කෞරුත්..!"

"අපෝ මේකගෙ කැත තමුන් ඇයි ඔච්චර මහත තමුන්ව මේ ගෲප් එකටත් නින්දාවක්!!"

"මේ වදයක් නොවී යනවද තමුන්..ආවා මෙතන හියුන් හියුන් ගගා හුරතල් වෙන්න...!!"

"තමුන් මහා වදයක් ජිමින්...!!!ආපු තැනකටම යනවකෝ වදයක් නොවී!!!"

"ඒයි බතලයා මෙහෙ එනවා!!ගිහින් බාතෲම් එක සුද්ද කරනවා යනවා!!!"

"ඒයි ගිහින් උයනවා!!ආ 6 දෙනෙක්ට විතරක් උයනවා!!තමුන් කාලා තවත් මහත් උනොත් අපිටමයි ලැජ්ජාව!!"

"අද කා එකේ යන්නෑ තමුන්!!එනවා පයින්ම!!එතකොටවත් බර අඩුවෙයි!"

යුන්ගිට ඔවුන් ජිමින්ට පැවසූ දේවල් එකිනෙක මතක් වෙද්දි ඔහු පාලමේ අත්වැටට ඔලුව තබා හඩන්නට උනා...එය දුටූ ජිමින් මහත් සේ බිය භීරාන්ත වූවා.....

_____

හායි🙂

බායි🙂

ඔන්න තා එකක් දුන්නා...මට මේ ඔක්කොම ඉක්කනටම ඉවර කරන්ඩෝනා...ඇයි කියලා පස්සේ කියන්නම්...

ඒනම් ගියා...

අලාවියෝ💖

Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now