Part 23

928 151 60
                                    

Author Pov

සාමාන්‍ය දවසක්....උදෙන් නැගිට්ට ජිමින් පහලට ගොස් ගෙදර තිබූ වැඩ කර ආපහු උඩට ආවේ ඔහු ආහාර ගන්න පෙර තිබ්බු ඒ බෙහෙත් බොන්න....නමුදු ඔහු එය බීමට සැරසෙත්ම කෙනෙක් පැමින ඔහුගේ අතේ තිබ්බ පෙත්ත ඇදලා ගත්තේ ජිමින් ගැස්සෙද්දි.....

"හි හියුන්....!"

"මොන පෙතිද මේ ආ!!"

"මෙ මේ ඩිප්‍රෙශන් ව වලට බොන පෙති හියුන්...!"

"ඔහ් එහෙමද එතකොට මේ මොනාද!!අනික තමුන්ට බොන්න අලුත් බෙහෙත් දුන්නා කියලා තමුන්වත් තමුන් එක්ක ගිය ජන්කුක්වත් කිව්වේ නෑ!!එහෙනම් මොනද මේ පෙති ආ කියනවා ඉතිම්!!!"

"හි හියුන්....ඒ ඒක මේ මේ ඒක...!!!"

"තටමන්නැත්තුව කියනවා පාක් ජිමින්!!!!!!"

යුන්ගි එසේ කෑගසද්දි ජිමින් බයෙන්  වුවත් උත්තර දුන්නෙ අකමැත්තෙන්...

"ම මට කැ කැන්සර් එකක් හියුන්...."

ඔලුව බිම නවන් ජිමින් කියනවිට යුන්ගිගේ අතේ තිබ්බ වතුර වීදුරුව බිම වැටී බිදී ගියේ දැඩි හඩක් නංවමින්....

"ම් මොකක්....."

"ඔ ඔව් හියුන්..ඒ ඒක ඇ ඇටමිදුලු ප් පිලිකාවක්....ඒ ඒ නිසයි න නම්ජූන් හියුන් ම මට ගැ ගැහුවම මට අමාරු උ උනේ...."

"කොච්චර කාලයක්ද...."

"හහ්..."

"කොච්චර කාලයක්ද කැන්සර් එකට!!!!!"

"අ අවුරුද්දක් හි හියුන්...."

"අ අවුරුද්දක්?!"

යුන්ගි විමතියට පත්ව අසා සිටියදි ජිමින්ට හැකිවුනේ ඔලුව වැනීම පමනි...

"හොද කරන්න පුලුවන්ද...!"

"බ් බෝන් මැරෝ එ එකක් කලොත් පු පුලුවන් කිව්වා...."

"ඔයාට තව කොච්චර කල් තියෙනවද..!!"

"මා මාස අ අටයි හියුන්...."

"මොකක්!!!!!!"

ඒ යුන්ගි නොවේ.....ජින්.....ඔව් වීදූරුව බිදුනු සද්දෙට සෙසු හැමෝම උඩට ආවත් ජිමින්ගේ හා යුම්ගිගේ සංවාදය ඇසුන හෙයින් ඔවුන් ගල්වූවා සේ නැවතුනා.....

________

හායි🙂

බායි🙂

අලාවියෝ🙂💖

Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now