Part 27

912 138 25
                                    

Author Pov

කා එකේ සීට් එකේම නිදන් හිටිය ජිමින්‍ට දැනුනස් කෞරුහරි තමාව හොලවනවා...වගේ ඔහු හෙමීට ඇස් අර බලද්දි දැක්කේ යුන්ගි තමාව නැගිට්ටවන්න් උත්සහා කරනවා...සම්පූර්නෙන්ම ඔහු නැගිට්ටායින් පස්සේ ඔහුට ද කාරයෙන් බසින ලෙස පැවසූ යුන්ගි කාරයෙන් බැස්සා....කාරයෙන් එලියට පැමින තිබූ ජිමින් දැක්කේ ඔවුන් පැමින තිබ්බේ හෝටලයක් වෙතට බව...

"හි හියුන්....."

"කටවහන් එනවා යන්න!"

දැඩි ලෙස කියූ යුන්ගි ජිමින්ගේ අතින් අල්වාගෙන හෝටලය තුලට රැගෙන විත් ඔහුව පුටුවකින් වාඩි කෙරෙව්වා...යුන්ගි පෙරම මෙම හෝටලේට පැමිනෙන් වග කියා තිබුනේ ඔවුන් ප්‍රසිද්ධ බැවින් රසිකයන් හා හේටර්ස්ලා ඔවුන්ගේ නිදහස කා දමන බැවිනි...මොවුන් පැමින තිබ්බේ සෝල් වල ප්‍රධාන පෙලේ හෝටලයකටයි....එම හෝටලයේ ප්‍රධාන වී අයි පී කාමරය ඔවුන්ට වෙන් කරගත්තේ යුන්ගි...

ටිකකින් වේයිටර් පැමින ඔවුන් අත මත මෙනු කාඩ් එක තබද්දි ජිමින් යුන්ගි දිහා බැලුවේ තමාද කෑම තෝරන්නෝන කියා...මොකද ඔහු කවදාවත් හෝටලයකට පැමින කෑම තෝරාගෙන නෑ...කිමද අනික් අය ඔහුට ඉඩ දී නෑ....යුන්ගි ඔලුව හොල්ලලා අනුමත කරද්දි මෙනු කාඩ් එක බැලූ ජිමින්ට එහි ආහාර සැවමක්ම කන්න ආශාවක් තිබ්බත් ඔහු තෝරගත්තේ එලවලු සලාද...කිමද ඔහු ඩයට් වල පසුවන නිසාවෙන් හා ඔහු තවත් මහත් වුනොත් ඔහුට අනෙක් අය කරදර කරන නිසා....එය තේරුම් ගත්ත යුන්ගි ඔවුන්ට අවශ්‍ය කෑම ඕඩර් කරන විට ජිමින්ගේ ඇස් ලොකු උනේ පුදුමයෙන්....ටිකකින් ඕඩර් කල සෑම ආහාරයක්ම මේසෙට ඇරියේ වේයිටර්.....

ජිමින් ඒවා කන්න අකමැති වුවත් යුන්ගිගේ දැඩි ඇවිටිලි කිරීම මත ඔහු එය කෑවා...ඇති පදමින් කෑ ඔවුන් ඉතිරි ආහාර පැක් කරගෙන නිවස බලා පිටත් වුනේ දැන් හවස් වී තිබූ නිසා....

ඔවුන් නිවසට පැමිනෙන විට වෙනදා තිබෙන ඒ ශබ්ද ඝෝශාව අද පැවතියේ නෑ...ඔවුන් කෙමෙන් කෙමෙන් නිවස තුලට යත්ම දැකගන්න හමුවුනේ ඕන ඕන තැන වැටිලා ඔහෙ බලන් ඉන්න සාමාජිකයන්ව පමනි.....ඔවුන්ව ගනන් නොගත් යුන්ගි ජිමින්ගේ අත අල්වා ගෙන ජිමින්ගේ කාමරය තුලට ගොස් දොරවහගත්තේ අරන් පැමින කෑම පාර්සලය මේසයක් උඩ තබමිනුයි....ජිමින් නානකාමරේ තුලට ගියත් සේම යුන්ගි තම කාමරයට ගොස් යමක් රැගෙන ආවා....

ඔව් ඒ කවදහරි ජිමින්ට දීමට තබාගෙන සිටි ඇදුම්ය....නාන කාමරෙන් එලියට ආපු ජිමින් යුන්ගිව කොතනත් දුටුවේ නැති අතර ඇද මත තිබෙන එක් කවරයක් පමනක් දුටුවා...කුතුහලයෙන් එය රැගෙන බැලූ ජිමින්ගෙ ඇස් වලට කදුලු පිරුනේ සතුටටයි....ඉක්මනටම නානකාමරය තුලට ගොස් එම ඇදුම ඇදගත්ත ජිමින් තම කන්නාඩියෙන් තමා දෙස බලා ලස්සනට හිනා උනේ මේ සෑමදෙයක්ම ඇස් දෙකක් බලන් ඉන්නව කියා නොදැන ......

________

හායි...

මේ අන්තිම එක හුදෙ3 අදට..

බායි

අලාවියෝ😁💖

Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now