Part 13

884 143 10
                                    

Jk Pov

ජිමින්ව එහෙම්මම රූම් එකෙ නිදිකරවලා මන් හෝල් එකට ආවේ හියුන්ලා තව ටිකකින් එන නිසා...මන් ෆෝන් එකෙන් ටික වෙලාවක් ගේම් ගැහුවා....ටිකකින් දොර ඇරගෙන හියුන්ලා අස්සට ආවා...

ආහ් කුකා කොහොමැයි...

මන් හොදින් හියුන්😂

හ්ම් කෝ අර කොල්ලා...පේන්නවත් නෑනේ ..

ආහ් එයාද එයා උයලා තියලා නිදි හියුන්...

ආහ් කලින්ම?පුදුම කම්මැලිකමක්නේ ඕකට තියෙන්නේ....😒

එහෙම නෑ හියුන්..හියුන් ඊයේ ගහපු වෙලාවේ හැදුනු තුවාල තාම හොද නෑ...ඉතින් මමයි කිව්වේ නිදාගන්න කියලා...නැත්තම් හෙට ප්‍රැක්ටිස් වෙලාවෙදි මොනාහරි උනොත්??ඒකයි හියුන්...

අහ් හ්ම් ඒක නෙවේ කුක් එයා ම්ම් මන් කිව්වේ ජිමින් කාලා එහෙමද...

අහ් නෑ යුන්ගි හියුන්...මන් කන්න කිව්වම බෑ කිව්වා...නම්ජූන් හියුන් ගහයි කියලා..

ආහ් එහෙනම් ඒකා මට බයයි...හුම් ඒකත් හොදයි.....

නැතුව බල්ලෙක්ට ගහනවා වගේ කෙනෙක්ට ගැහුවම කෞද බය වෙන්නැත්තේ😒

ම්ම් එයා කාලා නෑ කියන්නේ රෑට විතරද නැත්තම්..

නෑ හියුන් ඊයේ රෑට කෑවයින් පස්සේ කාලම නෑ..

අනේ දෙයියනේ ගිහින් එයාට කන්න එන්න කියන්න....

ෂුගා හියුන් ඇයි ජිමින් ගැන මෙච්චර වද වෙන්නේ...ඔහ් සමහරවිට පීඩීනිම් බනී කියල වෙන්නැති...

හා හියුන් ඔයාලා ගිහින් වොශ් කරන් එන්නකෝ...මන් එයාව එක්කන් එන්නම්.....

මන් එහෙම්මම ජිමින්ගේ රූම් එකට ගියාම එයා අත් දෙක විතරක් එලියට දාන් එක අතක් නිකට යටින් තියන් නිදි...එයා උඩට මොකුත් ඇදලා නැති නිසා අත්වල මසල්ස් හොදට පේනවා...

එයා උඩට මොකුත් ඇදලා නැති නිසා අත්වල මසල්ස් හොදට පේනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now