Part 42

892 139 23
                                    

Author Pov

ජිමින් හැප්පිලා මහ මග වැටෙද්දි ගාඩ් පවා බය උනා....එකපාරම එතන තිබ්බ කැලෑව අස්සෙන් ගාඩ් දුවන්න ගත්තෙ ජිමින්ට මොනාහරි උනොත් ඒකට වග කියන්නෝන එයා කියලා දන්න නිසා.....

ජිමින්ව හප්පපු ඒ කා එක එකපාර නැවතුනේ කෞදෝ කා එකට හැප්පුනු නිසා...ඒ කා එකෙන් බැස්ස හැන්සම් කොල්ලෙක් ජිමින් ලගට දුවලා ගියේ එයා හොදින්ද බලන්න...ඒත් එතකොට ප්‍රමාද වැඩී.....ජිමින්ගේ හුස්ම එතකොටත් නැවතිලා ඉවරයි!!!! 

ඒත් එයා ටක්ගාලා ජිමින්ව තමාගේ කා එකට දාගෙන ලගම තිබ්බ හොස්පිට්ල් එකට ඩ්‍රයිව් කලේ මේක උනේ තමාගේ වැරැද්දින් බව දන්න නිසාමයි....

එයාව හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරපු ඒ කෙනා ඔපරේශන් තියටර් එකේ එලියට වෙලා හිටියේ ලොකු කලබලේකින්....

ඒත් එයාගේ බලාපොරොත්තු සුන් වුනා........

ඔව් ජිමින් ලෝකේ අතෑරලා ගියා.....!!!!

In BTS Side

"අනේ හියුන් ජිමිනා තාම නෑනේ....අර ගාඩ්ට කෝල් එකක් දෙන්නකෝ අප්පා....!"

"අම්මෝ මේ කොල්ලට තියෙන හදීසිය..පොඩ්ඩක් ඉන්නවකෝ එයා එන වෙලාවට එයි...!"

"අනේ හියුන්!!!!!"

ජන්කුක් නාහෙන් ඇඩුවේ ජිමින් තාමත් නැති නිසා....

ඒත් එකපාර ටේගේ ෆෝන් එකට නොටිෆිකේශන් එකක් ආවේ හැමොම ටේ දිහා බලද්දි...ඒත් ඒ නිකන් මැසේජ් එකක් නිසා කෞරුත් ඒක දිහා එච්චර බලන්න ගියේ නෑ....

ඒත් එකපාරම ටේව එතන තිබ්බ සෝෆා එකට පණ නැතුව ඇදගෙන වැටුනේ අනික් හැමෝම ගැස්සෙද්දි...අනික් අය ටේ දිහා බලද්දි එයාගෙ අත වෙවුලනවා....ඇස් වලින් කදුලු වැටෙද්දි එයා කටත් ලොකු කරන් හිටියේ මොනාහරි නරක දෙයක් වෙලා වගේ...

එකපාරම එයා ලගට දුවන් ආව ජින් ටේගෙන් මොකද මේ කියලා අහද්දි ටේ රහසින් වගේ කිව්වේ හොටෙල් එකේ තිබ්බ ටීවී එක ඔන් කරන්න කියලා...අනික් අය මේදේ නිසා කන්ෆියුස් වුනත් එයාලා ටේ කියපු දේ අහලා ටීවී එක ඔන් කලා....

"මෙන්න දැන් ලැබුනු පුවතක්...ලෝකෙම හිත දිනාගත්ත බන්ග්තන් සොනියොන්දන්හී සාමාජික පාක් ජිමින් මීට සුලු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී ඇත....එය සිදුවන්නට හේතුවූ කාරණාව වන්නේ අධික වේගෙකින් පැමිනි කා රථයක ඔහුව ගැටීමයි...වැඩිදුර පරීක්ෂණ පොලීසිය විමර්ෂණය කරන අතරතුර ඔහුගේ දේහය ජේජුහී ප්‍රධාන රෝහලේ තබා ඇත.....!'

ඒක ඇහුනගමන් ජන්කුක්ව එතනම ගල් වුනා....එතකොට හොබී යුන්ගිගේ ඇගට වැටුනේ එයා ෆේන්ට් උනු නිසා....හැමෝටම හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා....එයාලා ඇඩුවා..ගොඩක් ඇඩුවා...එයාලා කොහොමද භාරගන්නේ තමාගේ සහෝදරයා මෙහෙම ගියා කියල...තමාව දාලා ගියා කියලා...එයාලට කොහෙත්ම ඒ දේ පිලිගන්න බෑ....ඒත් එයාලා දැන් යන්නොන නේද...එයාලගේ සහෝදරයව බලන්න...එයාල අඩ අඩම හොස්පිට්ල් එකට ගියේ මේ අහපු දේ ඇත්තක් නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරලයි....

___

අම්ඩන්න ලෑම්ති වෙම්නෝ😁

Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now