Part 11

909 137 23
                                    

Author pov...

ටිකකින් ජිමින්ට සිහිය ආව ගමන් එයාට දැනුනෙ තමන්ගෙ ඉනෙන් පල්ලෙහා පන නෑ වගේ...ජිමින් හිමීට ඇදෙන් නැගිටින්න හැදුවත් ඒක කරගන්න බැරි උනේ යටිකයෙන් දැනුන දරුනු වේදනාව නිසා...ජිමින්ගෙ ඇස් වලින් කදුලු පැන්නෙ එයාගෙ වේදනාව පෙන්නන්න වගේ...ජිමින් ඇඩුවා..

Jimin Pov

ඇයි ඇයි ඇයි මටම වෙන්නේ😭😭😭ආහ්හ්😭😭ඇයි මාව එකපාර මරලා දාන්න බැරි දෙයියනේ😭😭😭😭මට බෑ මේවා දරාගන්න😭😭😭අනේ ඔම්මාආ😭😭ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්😭😭😭

Author Pov

එතකොටම වගේ ජංකුක් ජිමින්ගෙ කාමරේට ආවෙ ආවේගෙන් වගේ...

අහ් මහත්තයා නැගිට්ටද😏මොකෝ මහන්සිද ආ😏මාත් තව ටිකක් මහන්සි කරවන්නම්නේ😏

ස් සර්😭

එවෙලෙම අඩන ජිමින්ගේ කොන්ඩෙන් ඇදලා ඇදෙන් බිමට දැම්මේ ජිමින් කෑගහලා අඩද්දි...

ජංකුක් ආවේගයෙන් ජිමින්ට බෙල්ට් එකෙන් ගහගෙන ගහගෙන ගියෙ හිතක් පපුවක් නැති මනුස්සයෙක් වගේ...ජංකුක් දැන් ඉන්නෙ පිස්සු වැටුන කෙනෙක් වගේ... එයාට තෙරුන්නෙ නෑ ජිමින් වෙන මනුස්සයෙක් එක්ක ඉන්නකොට එයාට රිදෙන්නෙ ඇයි කියලා... ජංකුක්ට එයාගෙ තරහ පාලනය කරන්න බෑ....ජිමින් නවත්තන්න කියල කොච්චර කෑ ගහල ඇඩුවත් ජංකුක්ට ඒ කිසිම දෙයක් ඇහුනෙ නෑ...ජංකුක් ඉන්නෙ ඒ තරම් කේන්තියෙන්...ජංකුක් ගහන පාරවල් වල සැරට ජිමින්ගෙ සිනිදු හම ඉරිල ලේ එන්න ගත්තෙ ජිමින් තවත් හයියෙන් කෑගහල එයාගෙ වේදනාව පිටකරනකොට....

ජන්කුක් කොච්චර හයියෙන් ජිමින්ට ගැහුවද කිව්වොත් කලින් නම්ජූන් ගහලා සුව වෙලා නැති තුවාල තවත් පෑරිලා ලේ ගලාගෙන ආවා....ඒ වේදනාවට ජිමින් කෑගහලා ඇඩුවා...එයාට ඊට වඩා රිදුනේ ජන්කුක් එයාට ගහන එක...ජන්කුක්

ජිමින්ගේ කෑගැහිලි වැඩි වෙද්දි තමා ජන්කුක් හරි සිහියට ආවේ

Jk Pov

අ අනේ ද් දෙයියනේ මන් මොකක්ද මේ කලේ😭

Author Pov

එවෙලෙම බෙල්ට් එක විසිකරපු ජන්කුක් බිම වැතිරිලා ඉන්න ජිමින්ව අඩ අඩම බදාගත්තේ එයා ජිමින්ට ගහපු එක එයාටවත් දාරගන්න බැරුව.....

අනේ මට සමාවෙන්න ..මන් මොකක්ද මේ කලේ දෙයියනේ අනේ ජිමින් මට සමාවෙන්න😭😭😭

ජංකුක් ඉකිගගහ කියනකොට ජිමින් තවත් හයියෙන් අඩන්න ගත්තා...ඒත් එක්කම ජිමින්ට ආයෙ පාරක් සිහිය නැතිඋනේ ජංකුක්ව හොදටම බය කරලා.... ජිමින්ගෙ ඇගේ හැමතැනම ලේ....ඒක දැක්කම ජන්කුක්ට තමන් ගැනම පිලිකුලක් ඇති වුනා...

ජංකුක් ජිමින්ව අත් අතරට අරන් වඩාගෙන වොශ්රූම් එකට ගිහින් ජිමින්ගෙ ඔක්කොම ඇදුම් ගලවල ජිමින්ව පරිස්සමට සේදුවෙ පුලුවන් තරම් තුවාල වලට පොඩ්ඩක්වත් රිදෙන්නෙ නැති වෙන්න...ජිමින්ව වොශ් කරල ඉවර වෙලා ජංකුක් අලුත් ඇදුම් අන්දල ජිමින්ව ගෙනල්ල බෙඩ් එකෙන් තිබ්බා... ජංකුක් ජිමින්ගෙ මූනට වතුර ටිකක් ඉස්සෙ එයාට සිහිය ගන්න...

ටිකකින් ජිමින්ට සිහිය ආවා...ඒත් වේදනාවටම ජිමින්ගෙ ඇස් වලට කදුලු පිරෙනවා ජංකුක් දැක්කා...

ස් සර් අ අනේ ර් රිදෙනවා😭😭

මට සමාවෙන්න..ප්ලීස් සමාවෙන්න...😭අනේ ජිමින් ම් මට සමාවෙන්න😭😭

ඒ ගමන්ම ජංකුක් ජිමින්ව තද කරල බදාගෙන කෑ ගගහ අඩන්න ගත්තෙ ජිමිනුත් ඒ වගේම හයියෙන් අඩද්දී...ටික වෙලාවක් අඩපු දෙන්නම දෙන්නට දෙන්න බදාගෙනම නින්දට වැටුනා....




࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔

ආවා ආවා😁

ඊයේ දෙන්න බැරි උනාට සොරි ආ😪

මේ ඕතර් නංගිට සහලෝල උන හලෝ😪

ඒකයි මේ පරක්කුව😪

මේ චැපත් ටයිප් කොරේ මන් නෙවේ😪park_ashi__ මේන් මේ සත්තලම් කෙම්ල...අනේ තෑන්ක්ස් ආ😪

ඒනම් මන් ගියා බායි😁

Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now