Author Pov
ඔව් එයාලා ජිමින්ට ආදරෙයි..ඒත් ඒක එයාලට තේරුන්නෑ...එයාලා ඒක හිතුවේ එයාලා ජිමින්ට වෛර කරනවා කියලා...මේ ටිකේම යුන්ගි ජිමින් ගැන හොදින් බලාගද්දි හොබී ජිමින්ගෙන් සමාව ගත්තා වගේම යුන්ගිගෙනුත් සමාව ගත්තා...මොකද එයා යුන්ගිට ගොඩක් ආදරෙයි....එයා අඩ අඩ යුන්ගිගෙන් සමාව ඉල්ලුවා...කොච්චර දරදඩු කෙනෙක් උනත් යුන්ගිට බෑ එයාගේ ආදරේ මෙහෙම අඩනවා බලන්න....එයා හොබීට සමාව දුන්නම එයා ජිමින්ගෙනුත් සමාව ගත්තා...දැන් යුන්ගි වගේම හොබීත් ජිමින් ගැන හොදට බලාගන්නවා....හොබී ගොඩක් සැරයක් උත්සහ කලා අනික් අය එක්ක මේ ගැන කතා කරන්න...ඒත් ඒ අයට බෑ දැන් ජිමින්ට මූන දෙන්න....එයාලට එයාලා ගැනම පිලිකුල්....මොකද එයාලවත් දන්නෑ ඇයි එයාලා මෙහෙම ජිමින්ට කලේ කියලා....
අද යුන්ගි හිතන් ඉන්නේ ඩොක්ටර් හන් ව ලෑස්ති වෙලා කතාකරන්න...එයා ඒ නිසා හොබී එක්ක කාටත් කියන්නැතුව ඩොක්ටර් හන්ව බලන්න ගියා....
"හලෝ මිස්ටර් මින්...ඉදගන්න..."
"හලෝ ඩොක්ටර්..මේ ජිමින් ගැන..."
"අහ් ඔව් එයාට තාම ඩොනේටර් කෙනෙක් හම්බුනේ නම් නැ මිස්ටර් ජන්ග්...ඒත් ඉක්මනටම හම්බෙයි...මොකද මන් කලින් කිව්වනේ එයාගේ බ්ලඩ් ගෲප් එක ගොඩක් රෙයර් නෑ...ඉතින් අපිට හොයාගන්න අමාරුවක් වෙන එකක් නෑ...."
"ඔහ් එහෙනම් හොදයි ඩොක්ටර්....ම්ම් ජිමින්ව එක්කන් එන්න ඕන කවදා වගේද ඩොක්ටර්..."
"ම්ම් ලබන සතියේ එක්කන් එන්න...."
"හරි එහෙනම් තෑන්ක්ස් ඩොක්ටර් අපි යන්නම්..."
"හරි සී යු මිස්ටර් මින් , මිස්ටර් ජන්ග්..."
හොස්පිට්ල් එකෙන් එලියට ආව සෝප් දෙන්නා හොටෙල් එහෙකට ගිහින් බ්රෙක්ෆස්ට් අරන් අනික් අයටත් පැක් කරම් ඩෝම් එකට ගියා...
එයාලා ගේ අස්සට යද්දිම දැක්ක දෙයින් එයාලගේ ඇස් ලොකු උනා....
නම්ජූන් , ජන්කුක් ගේ වටේ කෑගගහා දුවද්දි ජින් පෑන් එකත් උස්සන් ඒ දෙන්නට කෑගගහා එයාලට ගහන්න එයාලගේ පස්සෙන් දුවනවා....එයාලටත් ගොඩ දවසකින් මූනට හිනාවක් ආවේ මේ කෝලම් දැකලා...ඊටපස්සේ දෙන්නා හෙමීට ඇතුලට යද්දි එයාව දැක්ක ජින් එතන නතර වුනා...
"හහ් මහත්තයලා දෙන්නා කොහෙද ගියේ?!"
ජින් ඇහිබමක් උස්සලා අහද්දි යුන්ගිටයි හොබීටයි දෙන්නටම කෙල ගුලියක් ගිලුනේ දෙන්නා එකිනෙකා දිහා මූනට මූන බලාගද්දි...
"අ අපි මේ...මේ....හියුන් මේ...හොටෙල් එකකට ගියා...!"
"අහ් මන් මේ පන දාගෙන මේ මස්ල් පිග්ලා දෙන්නත් එක්ක කුස්සිය හැඩිකරන් උයද්දි තමුන්ලා දෙන්නා හොටෙල් වලට ගිහින් කාලා එනවද ආආආඅ!!!!"
එයාලාට කෑගහපු ජින් එකපාරටම පෑන් එකත් උස්සන් ඒ දෙන්නා ගාවට එද්දි සෝප්ලා දෙන්නා ආයෙත් මූනට මූන බලාගෙන "දුවපාං" කියලා කෑගහන් ගේ වටේ දුවන්න ගත්තා....
ඒත් එකපාරම යුන්ගි නැවතුනේ පිටිපස්සෙන් ආව හොබී එයාගේ පිටෙ වැදෙද්දි...එයා නැවතුනේ නිකමට නෙවේ...එයාට ගොඩ කාලයක් තිස්සෙ අහන්න ඕන උන ඒ හිනාව ඇහුන නිසා......
ඔව් ජිමින් පුටුවෙනුත් බිම පෙරලීගෙන හිනාවෙනවා...එයාගේ ඒ හිනාවට එයාගේ ඇස් පේනවද කියලවත් හිතාගන්න බෑ....
එයාලා පස්සෙන් ආව ජින් වගේම මෙතෙක් වෙලා දුව දුව හිටපු නැම්කුක් වගේම බිම පෙරලීගෙන හිනා උනු ටේටත් මේ හිනාව ඇහිලා එයාලා කරපු දේවල් නවත්තලා එයා දිහා බලන් හිටියේ ඇස් වල කදුලු පුරවන්....
එකපාරටම කිසිම සද්දයක් නැතිවුනාම ජිමින් හිනාවෙන එක නවත්තලා ඇස් වලින් වැටුන කදුලුත් පිහාගෙන බලද්දි දැක්කේ හැමෝම තමා දිහා බලන් ඉන්නවා....ඒක තේරුන හැටියේ ජිමින් ඇසුත් ලොකු කරන් කම්මුල් රතු වෙද්දි උඩට දිව්වේ අනික් අය වේදනා හිනාවක් දාන් එයා දිහා බලන් ඉද්දි....
______
අම්මෝ ඔන්න ජිමින්ව ටිකක් සතුටු කලෝ....ආආඅහ්හ් කම්මැලී🥱
හායි...
තා එකක් ඕනද...නෑනේ....
මොනාහරි කොටම් යන්....
එහෙනම් බායි😁
අලාවියෝ😁💖
YOU ARE READING
Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️
Fanfictionලෝකෙම හොල්ලපු කොල්ලෝ 7ක්... එයාලා අතරින් හිංසනයට ලක්වෙන අහිංසක කොල්ලෙක්.... ඒ කොල්ලත් එක්ක ආදරෙන් බැදෙන කන්ඩායමේ බාලයා.... ඔවුන් අතර ගෙතුනු කතාවයි මේ......... ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©Babbly_Boo