ඕනි...........................
ඕනි..................................
ඕනිමයි මට..............................
ඈහ් ......................
ඈහ්...........................
ඈහ්.........................................සුදූ පුතා ...........................
අඩන්න එපා........................
ඔයා දැන් ලොකුයි......................
පොඩි එකෙක් වගේ වෙන්න එපා..........
අහන්න මං කියන දේ................
මං ඒක හෙට අරන් දෙන්නම් හරිද .........අනේ ..........
සීයේ ...............
ඒක ඉවර වෙයිද අපි හෙට එද්දි...............
ඈහ්...........
ඈහ්...................
ඈහ්.............................අහන්න මගෙ පුතේ .....................
අපි හෙට ඒක ගමු හරිද...................
සීයා අනිවාරෙන්ම අරන් දෙනවා.................හ්ම්ම් ..............
😖Xiao Zhan ❤️
අහිංසක ලස්සන කටකාර කොල්ලෙක්
මවගේ හා පියාගේ වියෝවෙන් දැඩි සේ මානසිකව වැටී දැන් කුඩා දරුවෙකු සේ හැසිරෙමින් ආදරය බලාපොරොත්තු වෙනවා.
වයිද්‍ය ප්‍රතිකාර අවශය නොවන බව වයිද්‍යවරු පවසනවා.
ඔහුට අවශය ආදරය තමා මේ කුඩා දරුවකු ලෙස හැසිරෙමින් බලාපොරොත්තු වෙන්නෙ.
තමන්ට හිතවත් යැයි හැගන අය සමග හුරතල් ලෙස ගැවසෙමින් ආදරය ලබන්න කැමතියි.
වැඩි සමාජ දැනුමක් නෑ.
සීයා එක්ක තමා ඉන්නෙ.සුදු පුතා..................
ගිහින් වොශ් දාලා එන්නකෝ.........
අපි කමු හරිද...........බ්ලෑහ්.............
සුදූ පුතා ............
ඔයා දැන් මගෙන් ගුටි කනවා.......
ගිහින් වොශ් දාන් එන්න .........සීයා මට බනිනවා...........
ඈහ්...........
ඈහ්...............
ඈහ්....................
මට කාලුත් ආදලේ නෑ...........
ඈහ්...................අනේ සුදු පුතේ ..............
කෝ ඉතින් අඩන්න එපා ............
සීයා ආදරෙයිනෙ මගෙ සුදු පුතාට.........
කෝ ගිහින් හොද සුදූ පුතා වගේ වොශ් දාලා එන්න.හ්ම්ම් ......................
(අනේ මගෙ පොඩි එකා මං නැති දවසක කොහොමද ජීවත් වෙන්නෙ දෙයියනේ........
ඇයි මේ අසරනයට මෙහෙම කලක් දුන්නෙ...........
පොඩි කාලෙම කොල්ලා කොච්චර දුකක් ඉවසුවද..................
මං නැති දවසක ..............
මට තව කාලෙ නෑ.............
මගෙ කොල්ලා විනාස වෙයි දෙයියනේ...........
මං කොහොමද හිත හදන් අවසන් ගමනවත් යන්නෙ ..........
මගෙ පොඩි කොල්ලා තාම දරුවෙක් වගේ...................)
අඩමින් කඳුළු වගුරවයි..
.....
Yishan කතාවක්...........
කතාව ඕනිද කියන්න ඕනිනම් හෙට ඉදලා දෙනවා ඩේලි අප්ඩේට්.මෙය මාගෙ හිතලුවක් පමනි. මෙහි එන කිසිදු චරිතයක් සැබෑ ජීවිතය හා කිසිදු සම්බන්ධයක් නොමැත❤️. ඒබව කරුණාවෙන් දන්නවමි.❤️
✍️✍️✍️❤️....Rash....❤️✍️✍️✍️
YOU ARE READING
My big baby and our little girl❤️(Completed ✔️✔️)
Fanfictionඅප්පච්චි.......... එන්නකෝ........... මෙයා අඩනවනේ.........අයියෝ එන්නකෝ.............. මාත් අඩනවා ඔන්න හාද😖 ................. අනේ අනේ .......... දැන් ඉතින් අසරන මම ලොකු බබාවයි ................අපෙ සූටි දෝනිවයි දෙන්නම බලා ගන්න එපැයි ................😍 ම...