17:❤️සුරංගනාවි.❤️

936 157 11
                                    

මගෙ වස්තුව ඉක්මනට මගෙ ලගට එන්න ඕනෙ පරිස්සමෙන් මමා එක්කම තේරුනා නේද.............
.
.
.
.
ඊබෝ බබා සමග කතා කරමින් සිට ශාන්ට තුරුල් වී නිදා ගත්තා........

ඊට පැය දෙකකට පමන පසු ශාන්ට දැනුණු අපහසුවක් හේතුවෙන් අවදි වූ ශාන් එය ඉවසා ගැනීමට උත්සහ කලේ ඊබෝ මේ මාස නවය පුරාම එක මොහොතක් හෝ ශාන්ගෙන් වෙන් නොවී වෙහෙසී හැම මොහොතකම ළඟ සිට සෑම දේම සොයා බලා ආරක්ෂා කරමින් සියල්ල කල නිසා ඔහුගේ නින්ද කැඩීමට තිබූ අකමැත්ත නිසායි...........
දරුවා ලැබීමට තව දිනද තිබෙන නිසා ශාන් ඊබෝව අවදි කලේ නැහැ.
ඉවසාගත නොහැකිම තැන ශාන්ගේ මුවින් කෙදිරීම් පිටවීමට පටන් ගත්තා.....................

ආ...............හ්...................
අනේ.......................
බෝ බෝ...............................

ඉක්මනින්ම නින්දෙන් ඇහැරුනු ඊබෝ ලයිට් එක දමා ශාන් ලගට පැමිණෙන විට ශාන් සිටි පෙදෙසේ රුධිර පැල්ලම් දුටු ඊබෝගෙ මුලු සිරුරම පන නැති වී යනවාක් මෙන් ඊබෝට දැනුනා.........
විගසම ශාන් අසලට දුව ආ ඊබෝ ශාන්ව හරහට වඩාගෙනම කාර් රථයට ගොඩ උනේ රෝහල වෙත යාමටයි......

මැනික මගෙ බබා...........
බය වෙන්න එපා වස්තුව අප්පච්චි ඉන්නවා මගෙ මැනික එක්ක..............
තේරුනාද පැටියෝ..............
අනේ අඩන්න එපා රත්තරං ඔයාට අමාරුයි තමා මැනික තව ටිකක් ඉවසන්න බබා අපි ඉක්මනට යනවා හොස්පිටල් එකට තේරුනාද.......

අ.......අප්පච්චි ..............
ම්.....මට ........
අනේහ්....................
අමා.........රුයි................
රි.......රිදෙනවා ........................
ආ................හ්.................................

ශාන් කාර් රතයේ දිගා වී කෙදිරි ගාන්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් කාර් රතයේ දිගා වී කෙදිරි ගාන්න පටන් ගත්තා..........

අනේ මගෙ මැනික ඉවසන්න වස්තුව අනේ.................
ඊබෝ වාහනය ඉතා වේගයෙන් රෝහල වෙත දාපනය කලා...............

My big baby and our little girl❤️(Completed ✔️✔️)Where stories live. Discover now