අර කෙනා දැන් ශොක් වෙලා ........
ශාන් අප්පච්චි කිව්ව නිසා....( ශාන්නම් ගානක් නෑ එයාව බදාගන ඉකි ගගහා අඩනවා අනේ පව් හොදටම බය වෙලා එයාව වෙව්ලනවා.)
.
..
.
..
.බබා මේ අහන්න දැන් ඔක්කොම හරි ...
කෝ නාඩා ඉන්නකෝ ...........
මගෙ මූන බලන්න ............
කෝ ඉතින් .....................
බබා අප්පච්චි එක්කද ආවෙ ආ..........
අප්පච්චි කෝ................ශාන් අඩ අඩම තවත් ඒ කෙනාව බදාගෙන මූන උස්සලා බැලුවා....
අ......අප්....පච්.චි..........
ඔ........ඔයා.......මොකක්ද ..............
ම.......මං .........
ඔයාගෙ අප්පච්චි ....................වන්ගි ඊබෝ
වයස අවුරුදු 25යි
කම්පැනි එකක අයිතිකාරයෙක්
මිතුරා සමග තනිවම ජීවත් වෙයි.
මව පියා වෙනමම ජීවත් වේ.ඔ.........ඔව්...........
අ.....අප්පච්..........චි...............ආහ්..........
හා......හා..........
මං අප්පච්චි තමා..........
කෝ නාඩා ඉන්නකෝ.........
කෝ ඔයාගෙ කවුරු හරි ඉන්නවද........
තනියමද ආවෙ.........
ආ.....................
(පව් කොල්ලා හොදටම බය වෙලා තාම ඉකි ගහනවා.....
බබෙක් වගේනෙ අනේ මෙයා .....
ඒකයි මම බබා කිව්වෙ.......
එයා හරිම ලස්සනයි ....
වශී වෙන ලස්සනක් එයාට තියන්නෙ .....
කොල්ලා මාව බදන් හොදටම ඇඩනවා ඉකි ගගහා.......
එයා මට අප්පච්චි කිව්වා....
මං බය වෙලා බලන් හිටියෙ කාටද කියලා ඇහුවම එයා කිව්වෙ මට කියලා ...
එයා බය වෙලා ඉතින් මාත් එහෙමම කියන්න දුන්නා......
පව් .....................
මෙයා කා එක්කද දන්නෙ නෑ ආවෙ......
අඩනවා විතරනෙ .........
පව් කොල්ලා ගැහෙනවා හොදටම ......)සී.......සීයා........ එ....එක්ක.........
ආ......ආවෙ........
අ.......අප්......පච්චී.............
(ඉකි ගගහා අඩන ගමන් බෝව බදන් ඉන්නෙ මේ)
YOU ARE READING
My big baby and our little girl❤️(Completed ✔️✔️)
Fanfictionඅප්පච්චි.......... එන්නකෝ........... මෙයා අඩනවනේ.........අයියෝ එන්නකෝ.............. මාත් අඩනවා ඔන්න හාද😖 ................. අනේ අනේ .......... දැන් ඉතින් අසරන මම ලොකු බබාවයි ................අපෙ සූටි දෝනිවයි දෙන්නම බලා ගන්න එපැයි ................😍 ම...