ශාන් සහ ඊබෝ ආහාරය ගනිමින් ඉන්න අතර එකවරම කටහඩක් ඇහුණා.......
ඊබෝ බේබ්....................
ඊබෝ බේබ්......................
.
.
.
.
ශාන් හා ඊබෝ දෙදෙනාම එකවර කටහඩ ඇසුණු දිශාවට හැරී බැලුවා......🦎ඊබෝ බේබි........
මොකද අනේ හොල්මනක් දැකලා වගේ මාව අදුරගන්න බැරිද...........
මං ටානියා අනේ.......
අපි එකට us වල ස්ටඩි කලේ.......ටානියා...
ඊබෝ us වල ස්ටඩි කරද්දි යාලුවෙන්න පස්සෙන් වද දිදී ආවෙ.
සල්ලි තියෙනවා.
අහංකාරයි.🐰හොල්මනක් වගේනම් තමා........
හහ්.......🦎මොකක්ද කිව්වෙ ඔයා.........
🐰ආ නෑ මුකුත් නෑ ........
🦎ඊබෝ බේබ් මේ කව්ද.........
🦁එයා ඇත්ත තමා කිව්වෙ......
හොල්මනක් වගේ පොටි උලන් ආවම අඳුර ගන්න පුලුවන්ද.......🦎අනේ ඊබෝ......
විහිලු කරන්න එපා ...........
මං ඊයෙ ආවෙ us ඉදලා.......
ඉතින් මට කන්න කතා කරන්නෙ නැද්ද ආහ්............🦁ටානියා අපි දැන් කාලා ඉවරයි ......
අපි යනවා ඔයා කන්න........
ඔයාටත් එක්ක මං පේ කරලා යන්නම්......🦎හහ්..........
ඊබෝ ඔයා මෙහෙමද මට සලකන්නෙ හා...............
ඔයා දවසක මගෙ වෙනවා..........
අනික මේ කව්ද...
(ඊබෝගෙ අත අල්ලන් මේ නටන්නෙ උඩැක්කිය 😒)🦁එයා කවුරු උනාම තමුන්ට මොකද ආ..................
ගන්නවා ඔය අත අහකට......
එහෙදිත් වද දීලා ලැජ්ජා නැතුව මෙහෙ ඇව්ල්ලත් වද දෙනවා........
තමුන්ට මං කී පාරක් කියන්නද.....
මං කීපාරක් තමුන්ව රිජෙක්ට් කලාද ......
දැන්වත් පාඩුවෙ ඉන්නවද ලැජ්ජා නොවී......🦎මේ ඊබෝ......
එකක් මතක තියා ගන්න ඔයා මගෙ විතරයි ..........🦁අපි ඒක බලාගමු...........
මං මැරුනත් එහෙම වෙන්නෙ නෑ ......
යමු බබා.............
YOU ARE READING
My big baby and our little girl❤️(Completed ✔️✔️)
Fanfictionඅප්පච්චි.......... එන්නකෝ........... මෙයා අඩනවනේ.........අයියෝ එන්නකෝ.............. මාත් අඩනවා ඔන්න හාද😖 ................. අනේ අනේ .......... දැන් ඉතින් අසරන මම ලොකු බබාවයි ................අපෙ සූටි දෝනිවයි දෙන්නම බලා ගන්න එපැයි ................😍 ම...