මං ඉක්මනට එනවා...........
මගෙ බබා පරිස්සමෙන් ඉන්න ඕනෙ......හ්ම්ම්..........
අර කටුස්සි එනවා කිව්වා නේද හවස.......
ඔය කිව්වට එයා එන්නෙ නැ.......
ආවත් මොකද මං බැනලා එලවන්නම්කො...........
අනික මං මගෙ බබාගෙ විතරනෙ.....හ්ම්ම් පරිස්සමෙන් අප්පච්චි ..........
.
.
.
.
.
.
පපා................
පපා......................
මං ආවා...........................ආ ..............
පුතා ආවද............
ගිහින් වොශ් එකක් දාලා එන්න ............
මටයි මමාටයි පොඩ්ඩක් පුතා එක්ක කතා කරන්න ඕනෙ.............මොකක් ගැන්නද පපා........
පුතා ගිහින් වොශ් දාලා එන්නකො.....
අපි කෑම කන ගමන් කතා කරමු.......
අනික අද කෑමට පපාගෙ යාලුවෙක්ගෙ ෆැමිලි එකක් එනවා..............
ගිහින් ඉක්මනට වොශ් දාලා එන්න ........
එයාලා මග එන ගමන්ලු...........හරි පපා.........
ඒත් පපා දන්නවනෙ මං කැමති නෑ පිට අයව ආස්‍රය කරන්න ...............ඊබෝ කාමරයට ගොස් හොදින් නාගෙන සැහැල්ලු ඇදුමකින් සැරසී කෑම කාමරය වෙත ගියා...........
එහි සිටියේ ඊබෝ සිහිනෙකින් හෝ බලාපොරොත්තු නොවූ පිරිසක්.......
එකවරම ඊබෝගේ තරහා පිටතට පැමිනීමට් වෙර දැරුවත් පපාගේ මිතුරකු ඌ නිසා හා පපාට ලැජ්ජාවක් සිදු කිරීමට අකමැති බැවින් තමාව පාලනයකර ගත්තා....
ඒ පැමිණ සිටියේ වෙන කවුරුත් නොව ටානියා සහ ඇගේ දෙමාපියනුයි.......🦁බෝ
🦎ටානියා
🧔බෝගේ පියා
👩බෝගේ මව
🤵ටානියාගේ පියා
👩💼ටානියාගේ මව🧔ආ............
මේ ඉන්නෙ මගෙ වන් ඇන්ඩ් ඔන්ලි හැන්සම් සන්............🤵ආ පුතා දැක්ක කල්............
පොඩි කාලෙ දැක්කට පස්සෙ අදමනෙ දැක්කෙ..........
කොල්ලා ඉස්සර වගේමයි තවත් හැන්ඩියා වෙලා............👩💼ඊබෝ පුතා කොහොමද ඉතින් හොදින් ඉන්නවාද..............
🦁ඔව්........
ආන්ටි අන්කල් ඔයාටලට කොහොමද ......👩💼🤵අපිනම් ඉතින් හොදින් ................
👩කමු නේද කෑම නිවෙයි............
පුතා ඉඳ ගන්නකෝ.......සියලු දෙනා නිහඬව ආහාර ගෙන පිටතට යන අතර එකවරම ටානියා හඬ අවදි කරයි.
YOU ARE READING
My big baby and our little girl❤️(Completed ✔️✔️)
Fanfictionඅප්පච්චි.......... එන්නකෝ........... මෙයා අඩනවනේ.........අයියෝ එන්නකෝ.............. මාත් අඩනවා ඔන්න හාද😖 ................. අනේ අනේ .......... දැන් ඉතින් අසරන මම ලොකු බබාවයි ................අපෙ සූටි දෝනිවයි දෙන්නම බලා ගන්න එපැයි ................😍 ම...