දින ගෙවී ගොස් ශාන්ව නැවත නිවසට කැඳවාගෙන පැමිනියා................
.
.
.
.
.
බබා මගෙ පැටියා වැඩිය ඇවිදින්න කරන්න බෑ තේරුනාද................
මොකක් හරි තියේනම් මට කතා කරන්න ඕනෙ ඔන්න හොදේ.........හා හා අප්පච්චි ................
ඔයා ඕක දැන් මට කියන්නෙ කීවෙනි සැරේද අයියෝ..............ඔව් ඉතින් මගෙ මේ සන්ඩු කෙක්ක කියන දේ අහන්නෙ නෑනෙ...........
ඔයා හරි නරකයි අප්පච්චි හූම්ම්ම්.........
මගෙ මැටි කොල්ලා ................
බබාව දොයි කරලා මගෙ මැනිකත් පොඩ්ඩක් දොයියන්න හරිද මං කෑම එක ඕඩර් කරා ඇව්ත් ඒක පහල මං අරන් එන්නම්.................හා අප්පච්චි .....................
ශාන් බබාව දොයි කරලා එයත් එතනම පුටුවෙ හාන්සි උනේ ඇගට දැනුන මහන්සියටමයි..............
අනේ අනේ මගෙ මැනික පුටුවෙම දොයි .........
අමාරුයි නේද මගෙ මැනික ඔයාට ගොඩක්.........
මං දන්නවා මට නොකියා ඉන්නෙ මගෙ හිත රිදෙයි කියලා ..............
මං පුළුවන් තරම් ආදරෙන් පරිස්සමෙන් මගෙ මැනිකවයි අපෙ පැටියවයි බලා ගන්නවා බබා .................
ඊබෝ ශාන්ගේ හිසට සිපුමක් තබා කෑම ලෑස්ති කරන්න ගියා ..................
.
.
.
.
.
ශාන් ඇහැරී පහලට පැමිණෙන විට ඊබෝ කෑම මේසෙ ලෑස්ති කරලා තිබ්බා.......අප්පච්චි මෙච්චර කෑම ගොඩක් ඇයි අනේ............
මටනම් ඔන්න ඔච්චර කන්න බෑ හූම්ම්ම්..........කව්ද දැන් මේ පණ්ඩිත සීයට මේ ඔක්කොම කන්න කිව්වෙ ආ.................
අද බිනුයි සීයයි එනවා .................අනේ ශෝයි ශෝයි ............
හා දැන් ඒක නෙවේ කව්ද කිව්වෙ තනියම පහලට එන්න කියලා ආ.........
මං දැන් ටිකකට කලින් කිව්වෙ අමතක කරලා...........
ŞİMDİ OKUDUĞUN
My big baby and our little girl❤️(Completed ✔️✔️)
Hayran Kurguඅප්පච්චි.......... එන්නකෝ........... මෙයා අඩනවනේ.........අයියෝ එන්නකෝ.............. මාත් අඩනවා ඔන්න හාද😖 ................. අනේ අනේ .......... දැන් ඉතින් අසරන මම ලොකු බබාවයි ................අපෙ සූටි දෝනිවයි දෙන්නම බලා ගන්න එපැයි ................😍 ම...