6:❤️පලමු හාදුව❤️

1K 198 26
                                    

එහෙනම් අප්පච්චි අද මං එක්ක ඉන්නෝ කීලා පොරොන්දු වෙන්න..........
මාව ආයෙ දාලා යන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්න.

.
.
.
.
.
හරි මං සීයගෙන් අහලා කියන්නම්කො කෝ දැන් බෙහෙත් බොන්නකෝ........

බ්ලෑහ් .............
ඉස්සල්ලා සීයගෙන් අහලා එන්න........

සීයේ....................

ඔව් පුතේ කියන්න................

අද මං බබා එක්ක ඉන්නද............
බබා බෙහෙත් බොන්නෙ නෑනෙ .....
අද එයා එක්ක ඉන්නලු.........

මං හිතුවා ඕක වෙයි කියලා .......
පුතා ඉන්න මට පුතාව අවිස්වාස කරන්න දෙයක් නෑ ......
මගෙ දරුවා වෙනුවෙන් මෙහෙම කැප වෙන දරුවව මං ඇයි අවිස්වාස කරල යවන්නෙ.........

අනේ සීයේ.........
මං ඒ විශ්වාසෙ රකිනවා මගෙ පන වගේ.........
.
.
.
.
.
බබා ඔන්න සීයා කැමති උනා කො දැන් බෙහෙත් ටික බොන්නකෝ......

යේ යේ ...........
මගෙ හොද සීයා......
සීය  මට ආදලෙයිනෙ ...............

ආ ආ කෝ මේ බෙහෙත් බොන්න.

අප්පච්චි අනේ........හ්............
තිත්තයි..................

කෝ මේ බලන්නකො ඔය ටික ඉක්මනට බිව්වොත් අප්පච්චි ඔයාට කිස් එකක් දෙනවා.................

ඇත්තටමද අප්පච්චි 😍.........
යේ යේ...............
හැබැයි ඔන්න කිස් එක දෙන තැන කියන්නෙ මං ..............

අනේ අනේ....
මගෙ හුරතලේ..........
ඔයාටම බාරයි එහෙනම් ඒක...........
(බබා ඔහොම හුරතල් වෙලා ඔයා මගෙ ඉවසීම නැති කරනවා බබා...........
ඔයාව මං මගේ ලගම තියන් බලා ගන්නවා ඒක මං මටම වෙන පොරොන්දුවක් .......)
කෝ ඉතින් බොන්නකෝ............

හ්ම්ම් ............
බ්ලෑක්කා........
ඊක්කා........
ඈයිය.............
අපෝ.......
තිත්තයි ............
ඈක්කා...................

අනේ අනේ බෙහෙත් ටිකක් බොන්න තියන අමාරුව මේ කොල්ලගෙ.............

සීනි ඕනේ..........................
ඊක්කා.........
තිත්තයි අප්පච්චි අනේ.......
සී...........නී...................
(පව් අපෙ ශාන් බබා)

ආ ආ මෙන්න කන්න......
අනේ ඉතින් මං බොන්න කිව්වෙ බෙහෙත්.......
මේ කොල්ලා ඒවා සූප්පව්වද...
ඔච්චර තිත්ත වෙන්න ආ........

My big baby and our little girl❤️(Completed ✔️✔️)Where stories live. Discover now