5:❤️සාංකාව❤️

1.1K 204 19
                                    

පුතා මං හිතලා උත්තරයක් දෙන්නම් මට දැම්ම මුකුත් කියන්න බෑ.........
මොකද මේ දැන් මගෙ ජීවිතේ........
මං පස්සෙ උත්තරයක් දෙන්නම්..........
.
.
.
හරි අංකල්........
සීයා ඇති තරම් කල් හිතලා මට උත්තරයක් දෙන්න .......
මං ඕනි තරම් කල් බලන් ඉන්නවා........
අනික මං සීයගෙන් එයාව ඈත් කරන්නෙ නෑ සීයේ...............

...........................
............................................
හ්ම්ම් ...............

අංකල් එක දෙයක්..........
මට එයාව බලන්න එන්න පුලුවන්ද ........

අපෝ මොකද බැරි පුතේ...............
එයා කෝමත් ඔයාට යන්න දෙන එකකුත් නෑ ..................
ඇහැරෙන්න කලින් ගියානම් හරි .....
නැත්තං බල කරලා හරි තියා ගනී.......
එහෙමට කොල්ලා............

හරි අංකල්.......
මං ගිහින් හෙට එන්නම් ......
උවමනාවක් උනොත් මට කතා කරන්න ...
මේ මගෙ නම්බර් එක .............

හරි පුතේ මං කතා කරන්නම් ...........
.
.
.
.
.
සීයේ..............
සී............යේ....................

මොකද සුදු පුතා මේ කෑ ගහන්නෙ.......
තාම මගෙ කන් ඇහැනෙවා.......

ඈහ්.............. ඈහ්............ ඈහ්.............

ඒ..පාර ඇයි මේ සුදු පුතා අඩන්නෙ ආ....................

අප්.......පච්චී...............
එ......එයා..........
මාව..... දාලා ගි....හින්..........
ඈහ් ............... ඈහ් ............. ඈහ් ............

අයියෝ ඒ දරුවා වැඩක් කියලා ගියෙ පුතේ............
හෙට එයි මගෙ පුතාව බලන්න හරිද.....

බෑ..........හ්..............
අප්පච්චි ගෙනත් ඕනේ...............
ඈහ් ............... ඈහ් ............. ඈහ් ............

අනේ රත්තරනේ ...............
මුරන්ඩු වෙන්න එපා..............
යන්න කාමරේට ..................
ඒ දරුවට පාඩුවෙ ඉන්න දෙන්න.......
අනික ඒ ඔයාගෙ කවුරුත් නෙවේ.........
අදම දැක්ක කෙනෙක් වෙනුවෙන් ඔහොම අඩ්න්න එපා.........
සුදු පුතාට මං ඉන්නවනෙ ..............
නාඩා යන්න කාමරේට .........
මගෙ තරහා අවුස්සලා ගුටි කන්න එපා..........

ඈහ් ............... ඈහ් ............. ඈහ් ............
මට අප්පච්චිව ඕනේ...........
ඈහ් ............... ඈහ් ............. ඈහ් ............
එයා............
මගේ........... අප්පච්චි ...................
මගේ විතරයි ...............
ඈහ් ............... ඈහ් ............. ඈහ් ............

යන්න නේද කිව්වෙ කාමරේට ...........
බොරුවට අඩන්න එපා...........
ඒ දරුවා හෙට එයි.................

My big baby and our little girl❤️(Completed ✔️✔️)Tempat cerita menjadi hidup. Temukan sekarang