ඊබෝ.................
නවත්තපන් යකෝ ඕක නවත්තපන්......
ඊබෝ..........
.
.
.
.
යකෝ ඕක නවත්තපන් උබෙ කොල්ල සිහිය ආවම ඌට මං මොකක්ද ක්ියන්නෙ යකෝ.......ආහ්..............
මගෙ පන ..........
ඔව් බෑ බෑ මට මැරෙන්න බ්ෑ.......
අනේ මාව එය ගාවට එක්ක පලයන් බිනා.......
ප්ලීස් ..............
අත තිබූ වීදුරු බෝතලය බිම දමා එතනම ගුලි ගැසී බිම ඉදගෙන නැවත කියවමින් අඩන්න පටන් ගත්තා.......ඊබෝ යමන්කො මං එක්ක අපි ගිහින් වොශ් එකක් දාලා කොල්ලා බලන්න යමු ඔහොම යන්න බෑනෙ නේද........
.......................
ඊබෝ කිසි කතාවක් නැ තනියම මුමුන මුමුන අඩනවා...............
බින් ඊබෝ වාරු කරගෙන බින්ගෙ එපාට්මන්ට් එකට ගිහින් වොශ් එකක් දම්මලා ඇදේ හාන්සි කලා......
බින්ගෙ ඇස් වලිනුත් නොනවත්වාම කදුලු වැටෙනවා...........
මේ ආදරේ ගැන බින්ට පුදුමයි.......
බින් බය උනා ශාන්ට ඉක්මනට සිහිය නාවොත් ඊබෝ ජීවිතයට හානියක් කර ගනී කියලා වගේම මෙහෙම දුක් වෙලා පිස්සෙක් වෙන්නත් ඉඩ තිබ්බ නිසා............අනේ නැගිටපන් කොල්ලො උබෙ අප්පච්චි මෙතන පිස්සෙක් වෙලා බං ......
බින් තමන්ටම හිතින් කියා ගත්තා......
.
.
.
.
පසුදා උදෑසන බින් ඊබෝවත් අරන් ශාන් හම්බෙන්න ගියා එතකොටම ඊබෝට ශාන්ගෙ සීයගෙන් කෝල් එකක් ආවා..............අඩේ බිනා සීයා...........
මං මොකක්ද බං කියන්නෙ දෙයියනේ.......ඕක මට දීපන්කො මං ශේප් එකක් දාන්නම්.........
හෙලෝ.......
හෙලෝ පුතා මේ ඊබො පුතා නෙවේ නේද .....
ආ නෑ අංකල් මං එයාගෙ සෙකට්‍රි.....
සර්ලා දෙන්නා මීටින් එකක සර් ෆෝන් දාලා ගිහින් දෙන්නම.......ආ ඒක තමයි මං සුදු පුතාටත් ගත්තා වැඩ කලේ නැත්තෙ......
ආවම මට කතා කරන්න කියනවද දවස් දෙකකින් සුදු පුතාගෙ කටහඩ ඇහුවෙ නෑ...............ආහ් ...........හා අංකල් මං කියන්නම්......
හරි පුතා මං තියන්නම් එහෙනම් .....
ඒක නෙවේ කව්ද ඔතන අඩන්නෙ.....
YOU ARE READING
My big baby and our little girl❤️(Completed ✔️✔️)
Fanfictionඅප්පච්චි.......... එන්නකෝ........... මෙයා අඩනවනේ.........අයියෝ එන්නකෝ.............. මාත් අඩනවා ඔන්න හාද😖 ................. අනේ අනේ .......... දැන් ඉතින් අසරන මම ලොකු බබාවයි ................අපෙ සූටි දෝනිවයි දෙන්නම බලා ගන්න එපැයි ................😍 ම...