☠️ඔව්...............
.
.
.
.
.
🦁බබා ................
මැනික .................
මං යන්න හදන්නෙ පැටියෝ...........
දෝනි එක්ක පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න ඕනෙ තේරුනාද............🐰ඔව් අප්පච්චි ඉක්මනට ගිහින් එන්න හරිද අපි හවස දෝනිවත් එක්කන් පාක් යමු................
දෝනි ආසයි කිව්වනෙ අප්පච්චි පාක් යන්න ..................👧බොලු තාත්තී...............
අම්මිට ඕලෙ වෙලා...............
මන්නම් කූවෙ නෑ.............
ඒත් එක්කො යමු තාත්ති අම්මි පව්නෙ හී හී...............🐰දෝනි බොරු කියන්න එපා හොදේ ........
👧බොලු නෙවේ .............
හූ හූ අම්මි හූ හූ.............🦁හරි හරි ඉතින් අපි පාක් යන්කො අම්මිගෙයි දූගෙයි ආසාවට හරිද ..........
🐰දුවන්නෙ නෑ ඕම ඉන්න අහුවෙන්නකො මට පිස්සු කෝලම අප්පච්චි වගේමයි...........
👧ඒම තමා නේද තාත්ති මං තත්තිගෙ දූනෙ...........
🦁ඔව්නෙ මේ ඉන්නෙ මගෙ චණ්ඩි කෙල්ලනෙ.............
කෝ දැන්න දෙන්නම නවත්තන්න දුවන එක ............
බබා එහෙනම් මං ගිහින් එන්නම්.........සලාං...........
දෝනි අතින් ඒ තිදෙනාගේ ඡායාරූපයක් බිම වැටී කැඩී ගොස් වීදුරු කැබලි හැමතැනම විසි වී තිබුනා.............🐰දෝනි තුවාලද වස්තුව ...............
🦁මැනික කෝ අඩන්න එපා කෝ දෙන්නම ඔතනින් මෙහෙට එන්න ඔය වීදුරු කටු හැමතැනම..............
👧තාත්ති අනේ ඒක කැඩුනනේ...........
🦁හරි පැටියො අපි ඒක හදා ගමු කෝ ඉතින් මගෙ චණ්ඩි කෙල්ල අඩන්න එපා හරිද ඒක වෙලා ඉවරයි .............
කෝ බබා ඔතනින් එන්න් ඕක අස් කරන්නම් මම බාට තුවාල වෙයි..........
DU LIEST GERADE
My big baby and our little girl❤️(Completed ✔️✔️)
Fanfictionඅප්පච්චි.......... එන්නකෝ........... මෙයා අඩනවනේ.........අයියෝ එන්නකෝ.............. මාත් අඩනවා ඔන්න හාද😖 ................. අනේ අනේ .......... දැන් ඉතින් අසරන මම ලොකු බබාවයි ................අපෙ සූටි දෝනිවයි දෙන්නම බලා ගන්න එපැයි ................😍 ම...