10:❤️වේදනාව❤️

854 171 30
                                    

අනේ..................
බබා...........................
බබා......................................
ඇස් ඇරපන් රත්තරනේ...............
.
.
.
.
මොහොතකට පෙර......

Yib's pov❤️

මම අසිහියෙන් වගේ ඒ පාලු ගෙට දුවගෙන ගියා ........
මං යද්දි දැක්ක දේ නිසා මගෙ මුලු ඇගම හිරි වැටිලා වෙව්ලලා ගියේ මගෙ ආත්මෙම මගෙන් උදුර ගන්න ගමන්.....
ඔව් ඒ තිරිසන් බල්ලො මගෙ කොල්ලව වට කරගෙන හොදටම ගහලා.....
මගෙ දරුවගෙ නහයෙන් කටෙන් ලේ එනවා........
ඒත් ඒත්......
ඒ පාහර අසමජ්ජාති බල්ලො........
මගෙ කොල්ලට කරදර කරන්න පටන් අරන් තිබ්බා..............
උන් එයාගෙ ඇග අත පත ගාන්න පටන් අරන් තිබ්බා...........
ඔව් මං වියරු වැටුන පිස්සෙක් වගේ උනා ඔව් .........
මගෙ කොල්ලා මගෙ බබා මගෙ පන මගෙ හා පැටියා ....
එයා අසරන වෙලා එයාට තුවාල වෙලා.....
ඒ අහිංසක කොල්ලා මට එයාව බේර ගන්න කිව්වා.......
මං නිසා මගෙ කොල්ලා අද ගුටි කාලා ලේ පෙරන් ඉන්නවා දැක්කම මට පිස්සු නොහැදි තියෙයිද...........
ඒ පිස්සුව වියරුවක් උනේ උන් මගෙ අහිංසක කොල්ලට අතරවර කරන්න හදනවා දැක්කම .............
මං එතනට පිස්සුවෙන් වගේ දුවන් ගියා උන් හැමෝම මගෙ අතින් ගුටි කාල තැන් තැන් වල වැටිලා හිටියා......
ඔව් ඒ ඌ .......
ඌ තමයි එදත් මගෙ කොල්ලට කරදර කරන්න හදපු තිරිසනා .........
උබව මම මරනවා...........
මං එහෙම කියලා උගෙ බෙල්ල හිර කරා ..........
එතකොට මට ඇහුණා අප්පච්චි ....
ඔව් ඔව් මගෙ පන මට කතා කලා මං එයාව බදා ගත්තා බදාගෙන හොදටම ඇඩුවා..............
ඒ ඇස් පියවෙන්න යනවා...........
මං එයාව මගෙ අත් දෙකට උස්සගත්තා.........
බින් ඉතුරු සේරම බලා ගන්නම් කිව්ව නිසා මං මගෙ කොල්ලව අරන් වාහනේ මීටරේ උපරීමෙටම පාගලා ගියෙ හොස්පිටල් එකට........
ඔව් මට ඉවසීම නෑ .......
මගෙ කොල්ලා පන අදිනවා.......මං දිහා ඇස් ඇරලා බලන්න වෙර ගන්නවා........

අනේ මගෙ රත්තරනේ........
අප්පච්චි ආවා වස්තුව ....
අප්පච්චි ඔයාව බේර ගන්නවා.......
ඇස් පියා ගන්න එපා මගෙ දෙයියෝ.......
අපි ඉක්මනට හොස්පිටල් එකට යමු..........
ඔයාට මුකුත්ම වෙන්නෙ නෑ මගෙ වස්තුව ...............

My big baby and our little girl❤️(Completed ✔️✔️)Where stories live. Discover now