එකපාරම ඩොක්ට කිව්ව දේ නිසා ඊබෝ සිහිසුන්ව බිම ඇදගෙන වැටුනා........
.
.
.
.
සොරි මිස්ට ඊබෝ...........
අපි එයාව බේර ගත්තා ඒත් එයා දැන් ඉන්නෙ කෝමා එකක එයාට සිහිය එනකන් අපිට තාම මුකුත් කියන්න බෑ..........
ඕක තමා ඩොක්ට ඊබෝට කිව්වෙ........
.
.
.
.
ඊබෝට නැවත සිහිය පැම්නෙන විට ඔහු අසල බින් හිටියා............
.
.
අඩෝ බිනා...................
මට කියපන් කෝ මගෙ කොල්ලා...........
මට මගෙ කොල්ලව ගෙනත් දියන් බිනා............
මගෙ කොල්ලව මට ගෙනත් දියන් බිනා...........
ඩො......ඩොක්ට කිව්වෙ බොරු නේද කියපන්කො බං මට කියපන්කො..........
මගෙ කොල්ලා මට කතා කරනවා නේද...............
එයා වෙනදා වගෙ හුරතල් වෙනවා නේද...............
අනේ බිනා කතා කරපන් බං.......
ඔහොම ගල්ගැහිලා ඉන්න එපා මට ණය හිතෙනවා බං.............අහපන් බං.........
කොල්ලා හොදින් බය වෙන්න එපා කොල්ලට ඉක්මනට සිහිය එයි.....................
උබ වැටෙන්න එපා බං යමන්කො අපි කොල්ලව බලන්න...........
.
.
.
බබා.............
මගෙ වස්තුව............
දරුවෝ...........
අනේ ප්ලීස් අප්පච්චි එක්ක කතා කරන්නකෝ.............
ඔහොම ඉන්න එපා දෙයියනේ .....
මේ හිතට වාවන්නෙ නෑ වස්තුවේ..........
උබේ ඔය හුරතල් චංඩි කතා මට ආයෙ අහන්න ඕනෙ........
අප්පච්චි කියලා මට කියන්නකො රත්තරං ..........
අනේ මං උබට දන ගහලා වදින්නම් වස්තුවේ..................
ඇහැරපන් ...................
මං එක්ක තරහා වෙන්න එපා නැගිටපන්කෝ..............
අනේ බිනා.............. ප්ලීස් නැගිටින්න කියපන්කො මගෙ කොල්ලට........
බලපන් බං ගහක් ගලක් වගේ මෙහෙම ඉන්න හැටි .........
මගෙ හදවත කෑලි කෑලි කැඩිලා බං තියෙන්නෙ.................
මගෙ දරුවා............
දෙයියනේ මං පිස්සෙක් වෙයි බං මං පිස්සෙක් වෙයි..............නාඩා හිටපන් බං ඉක්මනට කොල්ලට සිහිය එයි උබ දිගටම කොල්ලට කතා කරපන්.............
ඩොක්ට කිව්වා කතා කරද්දි ඉක්මනට සිහිය එයි කියලා ..........
කොල්ලව දුක් නොකර උබ හිත හයිය කරන් කතා කරපන් බං...........
STAI LEGGENDO
My big baby and our little girl❤️(Completed ✔️✔️)
Fanfictionඅප්පච්චි.......... එන්නකෝ........... මෙයා අඩනවනේ.........අයියෝ එන්නකෝ.............. මාත් අඩනවා ඔන්න හාද😖 ................. අනේ අනේ .......... දැන් ඉතින් අසරන මම ලොකු බබාවයි ................අපෙ සූටි දෝනිවයි දෙන්නම බලා ගන්න එපැයි ................😍 ම...