ඒත් දවසක්.....................
.
.
.
ශාන් ගෙදර ආවම දැක්ක දේ නිසා ශාන් සිහි නැතුව බිමට වැටුනා.
..
.
.
.
.
.ශාන් ගෙදර එනකොට දැක්කෙ අම්මයි තාත්තයි දෙන්නා සාලෙ වැටිලා ඉන්නවා.
ඒක දැකලා තමා ශාන් සිහිනැතුව වැටුනෙ.
ඒත් සිහිය ආවම අම්මා තාත්තා වහ බීලා මැරිලා කියලා දැන ගත්ත ගමන් එයා ආයෙ සිහි නැතුව කෝමා වෙලා මාස තුනක් හිටියා.ඊට පස්සෙ සීයා තමා ශාන්ව බලා ගත්‍තෙ.ශාන් මාස තුනකින් නැගිටලත් අම්මා තාත්තා ඉල්ලලා ආයෙ කලබලයක් කලා.සීයා කොහොම හරි ශාන්ව බලා ගත්තා.ආදරේ කලා ගොඩක්.
.
.
.
❤️නැවත වර්තමානයට❤
.
.
.
අනේ දෙයියනේ ඇයි පුතේ උබලා දෙන්නා මගෙ කොල්ලට මෙහෙම කලේ.
උබලා යන්නම ගියා මගෙ එකා මෙහෙ දුක් විඳිනවා.මගෙ කොල්ලව දෙයියො බලා ගන්න ඕනෙ.
උබලා මට මේ ප්‍රශ්න කිව්වනම් මං උබලට කොහොම හරි උදව් කරනවා.
ඒත් මගෙමුත් හංගලා උබලා ප්‍රශ්න් වලින් ගියා මගෙ කොල්ලව අසරන කරලා.
සීයා අඩමින් ශාන්ව තව පපුවට තද කරන් නිදා ගත්තෙ කොයි වෙලේද කියලා නිච්චියක් නැතුව.
.
.
.
❤️morning❤️
.
.
.
සුදු පුතා ............
නැගිටින්න .............
ගොඩක් දවල් වෙලා..............අනේ............
බැලියෝ..............
තා සුට්ටක්....................
කුක්කු පිටි එක හැදුවදෝ..........ඔව් ඔව් කුක්කු හැදුවා කෝ බොන්න එන්න........
තා සුට්ටයි............සීයේ............
(ශාන් කම්මැලී නැගිටින්න හරිද සීයා දැන් ශාන්ව ඇහැරන්න ක්‍රමේ හොයා ගත්තා.)
ආ එහෙමද...............
අපරාදෙ..............
ඊයෙ සුදු පුතා ඉල්ලපු එක ඉවර වෙයි අපි පරක්කු වෙලා ගියොත්......
කමන් නෑ ඔයා දෝ ගන්නකෝ.......සීයේ ...............
මං එනෝ.............ක
කුක්කු පිටි එක ගේන්ඩෝ........
මං ටාන් ගාලා එනවා............අනේ ඉතින් මගෙ කෝලම ........
.
.
.
.
.
.
In the shop❤️
.
.
.
.
ගන්නකො ඔයා කැමති එකෙක්.........
කොයි පූසවද ඕනෙ..........අර ...........
අර.................
අර ඉන්නෙ එයාව............මගෙ මැනික කපටියි..........
ඊයෙ ඉල්ලුවෙ සෙල්ලම් පූසෙක් නේද ආ......
අද මෙන්න ඇත්ත එකෙක් ඕනිලු........
ආ..........අර මාමගෙන් ඉල්ල ගන්නකෝ........
أنت تقرأ
My big baby and our little girl❤️(Completed ✔️✔️)
أدب الهواةඅප්පච්චි.......... එන්නකෝ........... මෙයා අඩනවනේ.........අයියෝ එන්නකෝ.............. මාත් අඩනවා ඔන්න හාද😖 ................. අනේ අනේ .......... දැන් ඉතින් අසරන මම ලොකු බබාවයි ................අපෙ සූටි දෝනිවයි දෙන්නම බලා ගන්න එපැයි ................😍 ම...