අඩමින් කඳුළු වගුරවයි.
.
.....
සුදු පුතාගෙ සීයා.
වයස 79යි.
විශ්‍රාමික ගුරුවරයෙක්.
.
.
.
ආ කියන්න බැරි උනානෙ ශාන්ට වයස අවුරුදු 22යි.
.
.
.
.සීයේ......................
සීයේ..............................
හලියෝ........... මං ආවා...........
කමූ.....................මගෙ සුදුපුතා ආවද මගෙ මැනික ........
අම්බෝ සූද මගෙ කොල්ලා ගාව...........
කෝ කමු අපි එන්න...........කවන්නකෝ.................
මූනත් බෙරි කරන් ඔන්න කියන්නෙ .අම්බෝ හුරතලේ..........
මොකද අද මේ ආ .......
ඇයි අතින් කන්න බැරිද......අනේ ..........
ම්ම්හ්ක්......
බ්ලෑහ් ............
අත සිදෙනවා........දොලේ වැදුනා.........අම්මෝ මගෙ කෝලම එන්න කවන්න .
යම්.......... යම්.......... යම්.......
සසයි.............මැනික කාලා ඉවරනෙ දැන් දොයියන්න මගෙ හොද බබා වහේ හරිද........
සීයා එන්නම් මේවා අස් කරලා.......අනේ........මාත් සීයා එක්ක යන්නම් .....
මං බයයිනෙ තනියම ඉන්න.
හප්පො ආවොත්.......
සීයගෙ සුදු පුතාව උස්සන් යයි.......
මං දන්නෙ නෑ..............මගෙ මැනික හා හා.....
මං ඉක්මනට මේ ටික අස් කරන්නම්කො
දෙන්නම ගිහින් නිදා ගමු........(ශාන් සීයගෙ පපුවට තුරුලු වෙලා නිදි.)
මගෙ පුතා.......
අනේ ඇයි දෙයියනේ .....
උබලා දෙන්නා මේ කොල්ලව දාලා යන්න ගියේ...........
මගෙ අසරනයා .............
.
(අතීතයට...........)
ශාන්ට වයස අවුරුදු පහලවයි.
අම්මා තාත්තගෙ එකම දරුවා.
ගොඩක් ආදරේ කලා.
ඒ නිසාම ශාන් ගොඩක් හුරතල් උනා. ලොකු සමාජ ආස්‍රයක් නැතුව හැදුනෙ.
යාලුවො හිටියෙ නෑ ශාන්ට
YOU ARE READING
My big baby and our little girl❤️(Completed ✔️✔️)
Fanfictionඅප්පච්චි.......... එන්නකෝ........... මෙයා අඩනවනේ.........අයියෝ එන්නකෝ.............. මාත් අඩනවා ඔන්න හාද😖 ................. අනේ අනේ .......... දැන් ඉතින් අසරන මම ලොකු බබාවයි ................අපෙ සූටි දෝනිවයි දෙන්නම බලා ගන්න එපැයි ................😍 ම...