☠️කට වහගනියව් තොපි දෙන්නම්..............
.
..
.
.
🐰අනේ මගෙ දෝනිව අතාරින්න ප්ලීස් එයාට රිදෙනවා ...............👧අම්මී..................
ඈහ් ................
ඈහ්.................
ඈහ්........................☠️හරි කෙල්ලව උබට දෙන්නම් කට වහන් ඔය පොඩි එකාවත් අරන් නැගපන් වාහනේට..........
👧අම්මි තාත්තිට එන්න කීන්නකෝ.......
ඈහ්................🐰දූ අඩන්න එපා වස්තුව ...
එන්න අම්මි ගාවට බය වෙන්න එපා පැටියෝ..............
අප්පච්චි එයි අපි අරන් යන්න හරිද...........
මගෙ දූ තාත්තියෙ ස්ටෝන්ග් ගර්ල් නේද ආ කෝ කදුලු පිහිද ගන්න අම්මි ඉන්නවනෙ මගෙ වස්තුව ගාව...........☠️හහ් හහ් හා ..................
හීන මවපන් ඌත් අද උබලා එක්කම අවසන් ගමන් යයි ........
ඕකුන්ව දාන් යමන් පොට් එකට...........
.
.
..
.
.
☠️මැඩම් අරුන්ව ගෙනාවා...........😈හහ් හහ් හා...............
ඕකුන්ව බැදලා තියපන්...........
මං මේ එන ගමන්..........☠️ඕකේ මැඩම් ................
මුන් අඩනවනෙ මැඩම් මොකද කරන්නෙ..........😈අරූගෙ කනට දෙකක් දීලා සිහි නැති කරලා දාපන් කෙල්ලට රිද්දන්න එපා මොනා උනත් පොඩි එකෙක්නෙ........
☠️ඕකේ මැඩම්........
.
.
.
.
🦁බබා .......................
දෝනී..........................
අප්පච්චි ආවා........................
කෝ මගෙ පැටව් දෙන්නා................ඊබෝ ඉක්මනට තමන් ගිය වැඩේ කරගෙන ආවෙ ශාන් තමන් යන විට බය වී සිටි නිසයි නමුත් ඊබෝ ගෙදරට එන විටත් වෙනදා මෙන් වාහනයේ ශබ්දයට දුවන් එන දෝනිවත් ශාන්වවත් දැකගන්න නොලැබීම හේතුවෙන් ඊබෝ බියට පත් උනා.................
🦁දෝනී...................
බබා.................................
කෝ අනේ ඔය දෙන්නා..............
දෝනී..............තාත්තිව බය කරන්න එපා පැටියෝ..............
කෝ අම්මි එක්ක එන්නකෝ දෝනී..........
YOU ARE READING
My big baby and our little girl❤️(Completed ✔️✔️)
Fanfictionඅප්පච්චි.......... එන්නකෝ........... මෙයා අඩනවනේ.........අයියෝ එන්නකෝ.............. මාත් අඩනවා ඔන්න හාද😖 ................. අනේ අනේ .......... දැන් ඉතින් අසරන මම ලොකු බබාවයි ................අපෙ සූටි දෝනිවයි දෙන්නම බලා ගන්න එපැයි ................😍 ම...