🌱 Intro 🌱

1.3K 130 28
                                    


Hi Friends ....

හෙ හේ.. ඔන්න අලුත් කතාවක් අරන් ආවෝ.. මේ.. shashi_99 ඔන්න ඔයාගෙ කීමට මේ වගෙ එකක් ලියන්න් ගත්තෙ.. ඒත් හිතපු තරම් සාර්ථක ද කියන්න දන්නෑ..😁

මේක කලින් ලියපු විදිහට නම් නෙමෙ ලීවේ. ඒ විදිහට තමා ලියන්න හිටියෙ. ඒත් ටයිප් කරන්න ගත්ත ගමන් කොහෙවත් නැති බාසා සයිලියක් ලෝඩ් උනා.. සෝ ඒ විදිහට ලියනව.. ඒඑක කොච්චර මොලේට වැදිලද කීවොත් ගෙදර කතා කරන්නෙත් ඔය තාලෙට .😂💔

හෙ හේ. මේක ඉතින් අනේ mpreg එකක් හරිද? මන් ඒවට ආසා නිසා එකක්ම ලීව. අකමැති බබූස්ලා කියවන්න එපා ආහ්.. ඒ වගේම මේක රසික ප්‍රබන්ධයක් විතරමයි . Only Fan Fiction ... හරිත?

තව ලොකු දෙයක් තියේ කියන්න.. මේ මගෙ කී බෝඩ් එක හුලග වැදුනත් ටයිප් වෙනවා. සෝ ප්‍රින්ටින් මිස්ටේක් තිබ්බොත් හදන් කියවන්න ආහ්.. 🙂🙂🙂

කතාව හෙමින් දෙන්නෙ හොදෙ..ඔය කීවට කලින් චැපියක් කොටා ගත්තොත් සෙනිකව දෙනෝ හරිත?

බායී. .. අලාවියෝ... 😌😘















Jeon junkook

Park jimin's husban

Jeon family's one and only son..

University student ..

19 year ....








Jeon jimin

Jeon junkook' husband

University student

19 year ...















එච්චරයි .. කතව දන වෙලාවට තමා මට ඉන්ට්‍රො මතක් වෙන්නෙ.. 🙂🤧

The end..
😂

Uncontrollably Fond                                                   (Complete)Where stories live. Discover now