හෙ හේ තරහා වෙන්න එපා හොදේ. මන් කතාව ඉවර කරපු නිසා. මට ඕනි විදිහට කතාව ආවෙ නැ. අනික මෙතනින් එහාට මගෙ ඔලුවෙ බකට් එකක් නෙමේ පත බේසමක්ම දාන්න හිතන් හිටියා. ඇද්ද නම් එපි 30ක් වත් යන්න තිබ්බා. ඒත් මේ ඇති කියලත් හිතුනා.. ඉහික්.. ලොකු අවුලක් නෑ නේද? 🙂බය වෙන්න එපා මන් අයෙ ලස්සන කතාවක් අරන් එන්නම් මාර්තුවල.මෙහෙම නතර කරන්නෙ නැතුව දිග එකක්..Endless එක වගේ එකක්..🙂 හාද?
ඉතින් හිතෙන දෙයක් කොටන් යන් හොදේ.. අනෙ මන්දා අද කියන්න දෙයක්වත් ඔලුවට එන්නෑ අෆ්ෆා..🤧🤧🤧
shashi_99
Sorry ..🤧හිතනවා කතාවට හානියක් නෑ කියලා.
අනෙ මන්දා.. බායි
කතාව කියවපු, වෝට් කරපු, කමෙන්ට් කරපු හැමෝටම......ස්තූතියි ......
බායි අයෙ සති කීපෙකින් එන්නම් හොදම කතාවක් අරන්.. රිඩර් පට්ටම බේර ගන්නත් ඕනී. කලින් පාර කීවෙත් එහෙමනෙ..🙂💔 ff 460ක් කියවන්න තියෙ. මාස ගානක එව්වා..හොදෑඩේ නේද? 🙂💔
බායි.. අලාවියෝ..😘❤️
.....dara wijekoon ....
BINABASA MO ANG
Uncontrollably Fond (Complete)
FanfictionYour smile, even your scent I've always waited, counting down with my fingers No matter where I am, it's only you What I've dreamed of, what I hoped for Do you know? (You don't know) I only wished for you I want to confess that I've been waiting for...