🌱 12 Chapter 🌱

623 133 23
                                    


පහුවදා උදෙන්ම ජන්කුක් ජිමින් දෙන්නා එයලගෙ කාර් එකේ ජියොන් මැන්ෂන් එකට ගියේ ජන්කුක්ගෙ ඔම්මගෙ කීමට. ඒ යන තුරාවටම වාහනෙ තුල තිබ්බෙ දැඩි නිහැඩියවක්.. ඒ දෙන්නගෙන් කාටවත් ඒක බිදින්න උවමනාවක් තිබ්බෙනැ . මොකද දෙන්නම හිටියෙ බර කල්පනාවක. එක්කෙනෙක් එයාගෙ හස්බන් එයාට ආදරෙයිද කියලා හිත හිතා ඉන්න කොට අනිත් කෙනා තමන්ගෙ ආදරේ එයගෙ හස්බන්ට කියන්නෙ කොහොමද කියලා කල්පනා කරා වගේම ඒ දෙන්නම හිටියෙ වචනෙන් කියලා නිම කරන්න බැරි තරම් දැඩි වේදනාවක..

අද මැන්ෂන් එකේ ජන්කුක්ගෙ අප්පායි ඔම්මයි දෙන්නම හිටියා.. ගියපු ගමන් සුපුරුදු පරිදි ජන්කුක් පිට කෙනා වෙලා ජිමින් එයලගෙ පුතා උනා. ජන්කුක්ට වෙනදා වගෙ දැන් ඊරිසාවක් දැනුනෙ නැ. එයා එයාගෙ ඔම්මා අප්පා එක්ක හරි හරියට හුරතල් වෙන ආදරෙන් ඉන්න ජිමින් දිහා සෙනෙහසින් පිරි හැගීමෙන් බලන් හිටියා. එයා ආස කර ජිමින් හිනා වෙනකොට එයාගෙ මූනෙන් තප්පරෙන් තප්පරෙ වෙනස්වෙන හැගීම් දිහා බලන් ඉන්න. එයාට ඕනි උනා එ රත්පැහැ ගැන්වෙන පිරුනු කම්මුල්වලට කුඩා කුඩා හාදු රාශියක් දෙන්න.. ඒත් ඒක එහෙම කරන්න බෑනෙ.. ජන්කුක් එයාලට ඉන්න ඉඩ ඇරලා එයාගෙ කාමරේට ගිහින් බැල්කනියට වෙලා හොද හුස්මක් ගත්තා . එයාට තව දුරටත් තේරෙන්නෙ නෑ ජිමින් වෙනුවෙන් මොනා කරන්නද කොහොම කරන්නද කියන්න. මොකද මේ වෙනකොට එයා විරහවෙන් හිටියෙ..

ජිමින් ජන්කුක්ගෙ ඔම්මා එක්ක එකතු වෙලා දවල් කෑම හැදුවෙ එයලා හතර දෙනාට න්න . ඔම්මා එක්ක එකතු වෙලා ජන්කුක් ආසම කැම ජාති ගොඩක්, අතුරුපස ජාති කීපයක් ම ජිමින් අතින් හැදුනා. එයා ආස කරා ජන්කුක්ට කෑම හදලා දෙන්න.. අනික කාලෙකින්නෙ..

කලෙ ගෙවිලා ගිහින් කට්ටිය එකට එකතු වෙලා කැම කෑව. ජිමින්ගෙ මිනි කින්කිනි හිනාව දවල් කෑම මේසෙත් පිරිලා ඉතිරිලා යනකොට එ හඩින් ජන්කුක්ගෙ හිතත් පිරිලා ගියා. ඒත් එයා තාමත් ප්‍රශ්නෙක. ජිමින් බලන් හිටියෙ ජන්කුක් වෙනදා වගෙ කෑවෙ නැ..

එයාට මගෙ කැම එපාද? ජිමින්ට එහෙමත් හිතුනා. එත් එයා හොදටම දන්නවා ජන්කුක් ජිමින්ගෙ අතින් හදන කැම කියටවත් නිකා ඉන්නේ නැ කියන්න. එහෙනම් එයාට මොකක්ද තියන ප්‍රශ්නෙ ඔච්චරටම හිතන්න? ජිමින් හිතුවා. ඒත් එයත් ප්‍රශ්නෙක..

Uncontrollably Fond                                                   (Complete)Donde viven las historias. Descúbrelo ahora