පහුවද උදෙන්ම හැමෝම යුනි යන්න ලෑස්ති උනෙ අද ඉදන් එයාලගෙ ෆයිනල් එක්සෑම් එකේ වැඩ පටන් ගන්න නිසා. අද පලවෙනි වතාවට ජිමින් ජන්කුක් එක්ක එකම කා එකේ ජන්කුක්ට එහා පැත්තෙ ඉදන් යුනි යනවා. යන්න කලින් ජිමින්ට සිද්ද උන් ජන්කුක්ගෙන් පොරොන්දු ගොඩක් ගන්න. මොකද ජිමින් දන්නවා ජන්කුක් කියන්නෙ ඉවසීම බින්දුවක් වත් තරම් නැති කෙනෙක් කියන්න. ජන්කුක් ගිහින් කා එක නතර කරාම සුපුරුදු පරිදි වෙන්ඩ වයිෆිලා, වෙන්ඩ හබීලා, වගේම එයාට හදවතින කැමති අය කීප දෙනෙක් කාර් එක ගාවට ආවා..
ඒත්.......හැමෝගෙම මූන කෝච්චියට අහු උන කජු ලෙල්ල වගේ උනේ ජන්කුක්ගෙ කාර් එකේ පැසෙන්ජර් ශීට් එකෙන් ජිමින් බැහැලා එනකොට.. හැමෝගෙම මූනෙ තිබ්බේ " මෙ මොන විකාරයක් ද මේ " කියන බැල්මක්... ඒ හැමෝගෙම බැල්මෙන් ජිමින් අපහසුතාවයට ලක් උනා. එයා දන්නවා මෙහෙම වෙනවා කියන්න. එත් කොහෙද එය සුපුරුදු පරිදි බස් එකේ එන්න හදනකොට ජන්කුක්ම තමා ජිමින්ව ඇදන් කාර් එකට දා ගත්තෙ. එතින් ආයෙ ජිමින්ට හැරෙන්න බැ. මොකද ජන්කුක් කීවොත් කීවා තමා...
ජිමින් කාර් එකෙ දොර වහලා හිට ගන්නවත් එක්කම ජන්කුක් ඉක්මනින්ම ඇවිදින් ජිමින්ට ලස්සන හිනාවක් දාලා එයාගෙ ඉනවටෙන් අතක් දා ගත්තා.. ඒත් එක්කම ජිමින් ජන්කුක්ට හැටට හැටේ රවලා අත අයින් කරන්න හැදුවත් ජන්කුක් නෙමේ අත ගත්තෙ. ජිමින්ට හොදට මතකයි එයා ජන්කුක්ට කීවා මෙහෙම අල්ලන එපා කියලා..අඩුම ටික කාලයක් යනකන්. එක පාරටම නෙමේ.. ඒත් ඉතින් ජන්කුක් කියන්නෙ ජන්කුක්ටම තමා. ජිමින් උනත් එයා ඒ වගෙ දේවල් අහන්නැ....
ජන්කුක් දනනවා ජිමින් අපහසුවෙන් කියන්න. ඒ වගේම දන්නවා ජිමින් කොයි තරම් නම් මේ වගෙ එකට ඉන්න ආසද කියලත්. ඉතින් මුල්ම පියවර ජන්කුක්ම තියන්න කල්පනා කරා. අනික එයාට ඔනි නෑ අනිත් අය ඉදියෙ එයාගෙ හැගීම් හන්ගලා තියා ගන්න. විශේෂයෙන් ජිමින් සම්බන්ධ දේවල්. අනික ජන්කුක් කොහොමත් කැමති නෑ වෙන කවුරුත් ජිමින් දිහා මොනම විදිහකටවත් ඇහැක් ඇරලා බලනවට.
මැණික.. මොනාද අනේ බලන්නෙ අපි යමුද?
හ්ම්...
KAMU SEDANG MEMBACA
Uncontrollably Fond (Complete)
Fiksi PenggemarYour smile, even your scent I've always waited, counting down with my fingers No matter where I am, it's only you What I've dreamed of, what I hoped for Do you know? (You don't know) I only wished for you I want to confess that I've been waiting for...