🌱 11 Chapter 🌱

733 141 61
                                    


       දවස් ගෙවිලා යන්නෙ හරිම වේගෙන් වෙලාව කියන්නෙ නිකන් සබන් පෙන වගේ දේකට.. වාස්ප වෙලා යනවා. ජන්කුක් ජිමින් දෙන්නම මාස කීපයකින් ජියොන් මැන්ෂන් එකට ගිහින් හිටියෙ නැ. ජන්කුක්ගෙ ඔම්මා සිකුරාදා උදෙන්ම කෝල් කරලා ජන්කුක්ට කීවේ අනිවාර්යෙන් ම සෙනසුරාදා උදේම ජියොන් මැන්ෂන් එකට එන්න කියාලා.

ජිමින්ට මේ ගැන කියන්න ජන්කුක් හවස් වෙලා  ජිමින්ගෙ කාමරේට ගියා උනත් ජිමින් ඒ වෙනකොට හිටියෙ බාතෲම් එකෙ.. ජිමින් එනකන් කියලා කාමරේ එහාට මෙහාට ගියපු ජන්කුක් බාතෲම් එකේ දොරට ටිකක් මෙහා බිත්තියෙ එල්ලලා තිබුනු ජිමින්ගෙ පින්තූරෙ දිහා බලන් හිටියා.

ජිමින්ගෙ කාමරේ.. ජන්කුක් හැමදාම රෑට ඇවිදින් ජිමින්ට නින්ද ගියාම එයා ලගින් ඉදන් ඒ මූන දිහා බලලා නළලට හාදුවක් දීලා යන එක පුරුද්දක් වෙලා තිබ්බා.. ඒක ජිමින් දන්නෙ නැ. ජන්කුක් එයාට දැනෙන්න තිබ්බෙත් නැ.

ජිමින් හොදට වොශ් එකක් දාගෙන බාත් රොබ් එකත් ඇදන් එළියට එනකොටම දැක්කෙ ජන්කුක් ඇවිදින් ඉන්නවා.

ජන්කුක් දොර ඇරෙන සද්දෙත් එක්ක බැලුවෙ බාතෲම් එකේ දොර දිහා  ජිමින්  සුදු පාට බාත් රොබ් එකක් ඇදන් ,වතුර බේරෙන කොන්ඩෙ, ඒ බින්දු බෙල්ල දිගෙ ගලාන යන විදිහ,  සීතලට ඉදුමුනු තොල් ජන්කුක්ව පිස්සෙක් කරා. එයට එයාවම කන්ට්‍රෝල් නැතුව ගියා. අඩියෙන් අඩිය තිය තියා ජිමින් ලගට ගියපු ජන්කුක් ජිමින්ගෙ ඉනෙන් අල්ලලා එයාගෙ ඇගට තෙරපව ගත්තා උනත් ජිමින් හිටියෙ එක පාරටම උන දේ හිතා ගන්න බැරුව. එයා කීයටවත් හිතුවෙ නෑ මේ වෙලෙ ජන්කුක් එයාගෙ කාමරේට එයි කියලා. ඒත් එක්කම පහත් වෙලා ජිමින්ගෙ තොල් අල්ලා ගත්ත ජන්කුක් ජිමින්ව සිප ගන්න ගමන්ම පස්සෙන් පස්සෙට ගිහින් එතන තිබ්බ ටේබල් එකේ ජිමින්ව බාගෙට වාඩි වෙන විදිහට තල්ලු කරා.. ඒත් එක්කම ජිමින්ගෙ බාත් රොබ් එක ඈත් වෙල එයගෙ කිරි පැහැ සිනිදු කලව වලින් බාගයකටත් වඩා  පේන්න ගත්ත. ඒකෙන් ජන්කුක්ගෙ හැගීම් තවත් උනුසුම් උනා.. ජිමින්ගෙ දනිහ ගාවින් අත තිබ්බ ජන්කුක් හෙමින් හෙමින් අත කලව දිගෙ උඩට අරන් ගිහින් ජිමින්ගෙ බාත් රොබ් එකේ එක උරහිසකින් පැත්තක් පහත් කරෙ සිප ගන්න එක නතර නොකරමයි.

Uncontrollably Fond                                                   (Complete)Where stories live. Discover now