chapter 10

1.3K 303 39
                                    

ඉක්මනට කිම් මැන්ශන් එකට ආව ජන්කුක් කෙලින්ම ගියේ ටේහ්යුංව බලන්න ඒත් ටේහ්යුං කාමරේ උන්නේ නෑ... හොද හුස්මක් පහලට දාපු ජන්කුක් ටේහ්යුංගේ කාමරෙන් එලියට ආවත් ඒ ක්ෂනයෙන් එයාව කවුරුහරි ඇදලා ගත්තා... ඒ ටේහ්යුං නොවන බව ජන්කුක්ට හොදටම විශ්වාසයි...

"බේබි බෝයි කාවහරි හොයනවද?" මිස්ටර් ජෝයන්ග් ජන්කුක්ව බිත්තිය අතර හිර කරගෙන ඇහුවාම ජන්කුක් ටිකක් විතර ගැස්සුනා... ජෝයන්ග් ලග සැර ඇල්කොහොල් ගදයි ඒ වගේම ජන්කුක් ඉන්නේ අපහසුවෙන්... ජෝයන්ග් හොදටම මත් වෙලා කියලා ඒ රතු වෙලා අඩවන් උනු ඇස් වලින් ජන්කුක්ට තේරුනා...

"බේබි බෝයි ඔයා හරිම හැඩයිනේ" ජන්කුක්ගේ ඉන මිරිකන ගමන් ජෝයන්ග් මිමිනුවාම ජන්කුක් තවත් අපහසුතාවෙට පත් උනා... ජන්කුක් මොකක් කරයිද?

"මං දන්නවා" කටපුරා හිනා වෙන ගමන් ජන්කුක් එයාගේ අත් දෙක ජෝයන්ග්ගේ කර වටේ දැම්මා... ජන්කුක් එයාගේ වැඩේට රියැක්ට් කරපු එකට ජෝයන්ග්ට සතුටුයි...

"ඔයා කැමතිද අද ම-" ජෝයන්ග් කියන්න ගිය එක නතර කරේ ජන්කුක් එයාගේ අතක් ජෝයන්ග්ගේ බෙල්ලෙන් පහලට ඊට පස්සේ පපුව දිගෙත් පහලටම අරගෙන ගියපු නිසා... ජන්කුක් කරන දේ නිසා හුගක් ෆීල් උන ජෝයන්ග් ටිකෙන් ටික එයාගේ moans නිදහස් කරේ ඇස් දෙකත් පියාගෙන... ඉතින් එයා දැක්කේ නෑ කට කොනින් හිනාවෙන ජන්කුක්ව...

"අම්හ්..."

"ෂ් ඩැඩී මෙතන සද්ධ කරන්න එපා..." ජන්කුක් ජෝයන්ග්ගේ කනට කරලා කිව්වාම ජෝයන්ග් ජන්කුක්වත් ඇදගෙන එයාගේ කාමරේට ගියා... ජන්කුක් දන්නවා එයා මේ කරන වැඩෙන් එයාට ලොකූ ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනවා කියලා ඒත් වෙන කරන්න දෙයක් නෑ... ජෝයන්ග් ලගට වෙලා එයාව නවත්තන එක තමා හොදම දේ...

"Baby boy, i can't wait... hurry up" ජෝයන්ග්ගේ ටෝන් එකෙන් ජන්කුක් එයාව කොච්චර අවුස්සලාද කියලා තේරෙනවා... ජෝයන්ග් ලග දණ ගහපු ජන්කුක් එයාගේ අත අරගෙන ගියේ ජෝයන්ග්ගේ ශිපර් එකට...
.
.
.
.
.
.
.
.

ජිමින්ලගේ ගෙදරින් ටේහ්යුං එද්දිත් හුගක් රෑ වෙලා තිබුනා... එයා ආව ගමන් ඉක්මනට ගිහින් බැලුවේ කාමරේ ජන්කුක් ඇවිත්ද කියලා... ඒත් බලාපොරොත්තු කඩ උනේ ජන්කුක් එතන උන්නේ නැති නිසා... එහෙම්මම ඇදගෙන උන්න ඇදුම් ගලවලා දාලා බොක්සර් එක පිටින්ම ටේහ්යුං ඇදේ පෙරලුනා... ජන්කුක් කොහේ යන්න ඇත්ද කියලා කල්පනා කර කර උන්න ටේහ්යුංට එහෙම්මම නින්ද ගියා...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now