2nd chapter

315 78 5
                                    

ඒ කියන්නෙ....

පිස්සුද ?එහෙම වෙන්නෙ කොහොම ද? බොරු.. බොරු කතා.. අම්මපා ආයෙ නම් ෆිල්ම් බලන්නෑ පුතෙ.. අමාවක දවසටයි පුර දවසටයි නිදාගන්නෙත් නෑ.. මගෙ ඔලුව කනවා මේ විකාර... ම්ම්ම්ම් ම්ම්ම්. බලමු...මොකක්ද වෙලා තීන්නෙ කියලා..

බෙල්ලෙ සලකුණක් කටින් ලේ පාරක් තියෙනවා.. ලේ ලේ... ම්ම්ම්.. ආසම සබ්ජෙක්ට් එක.. බලමු... ම්ම්ම්.. මේ ලේ පාරෙ හැටියට දැන් දවසකට කලින් වගේ.. එතකොට ම්ම්ම් ලේ ගඳ ගත්තම සාමාන්‍ය මිනිස් ලේ වලට වඩා වෙනස්... තව මොන හරි එකතු වෙලා තියෙනවා.. බලන්න ම වෙනවා..කවුද මරන පරීක්ශනේ කරන්නෙ? ඩොක්ටර් කුවාන්..

කුවාන් අද කවුද මරන පරීක්ශනේ කරන්නෙ?

මායි , ඩොක්ටර් යාඔ යි තමයි..

ම්ම්ම් හොඳයි .. පෙයි ශී යමු..

ඒත් ඩොක්ටර් ජාන්..

ආ නෑ.. කලබල වෙන්න එපා කුවාන්.. මම බලන් ඉන්නව විතරයි. අපි යමු..

හැමෝම මරන පරීක්ශනේ කරන තැනට යන්න හදනකොට අපිත් ඒ පස්සෙන් ගියා ඒත් හදිස්සියෙ ම පෙයි ශී මගෙ අතින් ඇද්දා..

මොකෝ බම්?

උබට ශුවර් ද බම් මේ වැඩේ කරන්න ඕන කියල?

මගේ හීනෙට හේතුව මෙතන ඇති..

හහ් හා.. හම්මො හම්මො.. බම්.. උබ ඩොක්ටර් කෙනෙක්ද ? නැත්නම් පිස්සෙක්ද එහෙම නැත්නම් පිස්සෙක්ගෙත් පිස්සෙකද

අනේ ඇත්තමයි උබ වගේ යාලුවෙක් මට මොකට හම්බුනා ද මන්දා.. පිස්සෙක්ගෙත් පිස්සෙක්ගෙ තාත්තා.. වරෙන් යන්න

ඕක කිව්වොත් කියන්නෙ කොහොමත් ඔයි වගේ කට කැඩිච්ච කතාවක්නෙ.. අම්මප එක අතකින් ඌ කිව්ව කතාව ඇත්ත.. මම ඩොක්ටර් කෙනෙක්ද? හීනයක් විශ්වාස කරන්න තරම්? ඒත් එක ම හීනෙ දකිනව නම්... ඇත්තට ම මේ මරන වලින් මගේ හීනෙට හේතුව හොයාගන්න පුලුවන් ද? බැරි වෙයි.. එක්කො ඕන නෑ ...

මචං.. එක්කො ඕන නෑ යමන් බම්...

මම පෙයි ශී වත් ඇදගෙන ආපස්සට එන්න ආවා..

ඇත්තට ම මට මේ මගුල ගැන හිතන එක නවත්තන්න ම බැරි ද?මම දන්නවා වැඩි කාලයක් යන්න කලින් මට පිස්සු නම් හැදෙයි.. මම වූජි මියුසික් එක විසිල් එකෙන් ප්ලේ කරා..

vampire love (Yizhan Ongoing)Where stories live. Discover now