10th chapter

176 47 12
                                    

මගෙ කටින් ලස්සනයි කියන වචනෙ පිට්වෙන්වත් එක්කම එයාගෙ අත මගේ මුන ඉස්සරහ එහා මෙහා ගියා ..

එතකොටයි මට මතක් වුනේ..මේ චැලෙන්ජ් එකක් වගේම මම 30 seconds angel කියන එක.. ස්ටොප්වොච් එක බලපු මට ඉබේම කෙල ගිලුනෙ මගෙ 30 seconds angel කම බල්ලට ගිහින් නේ ද කියලා.. මොකඳ තත්පර 40ක්..

ජන්ගා.. මම හරියට ම තත්පර 30දි ඔයාට කතා කරා... ඒත් ඔයා කටත් ඇරන් බලන් හිටියා..

මගෙ වෙලාව කොයි තරම් හොඳ ද කියන්ව නම් තත්පර 10ක් වැඩිපුර ඒ ඇස් දිහා බලන් ඉඳල වගේම ඒ ඇස් දිහා බලාගෙන ලස්සනයි කියලත් කියල තිබුනා.. මම මහ ලොකුවට වෙනද දිනද්දි ලැබෙන අත්දැකීම ලොකුවට ම එයාට කියල තිබ්බ වගේම ඒව කැත නැතුව ම මගේ අතින් ම සිද්ද වෙලා තියෙනකොට ඔයා පැරදුනා ම කියන වචනෙ වගේම 30 seconds angel පට්ටම බල්ලට ම ගිහින් තිබ්බා..මගේ වෙලාව කොයි තරම් හොඳ ද කියනව නම් කවදාවත් වෙන්නෑ කියපු දේ එයා ඉස්සරහම වෙලා තියෙනකොට ඊලඟ ට මට මතක් වුනේ මගේ first kiss එක.. ඒක මතක් වුන සැනින් මගේ අතින් මගේ කට වහගෙන එයා දිහා බලද්දි කට කොනකින් හිනා වෙන ගමන් කකුලක් පිට කකුලක් දාගෙන පුටුවට හේත්තුවෙලා අත් දෙකත් බැඳන් මම දිහා බලන් ඉන්නව දැකපු මට ඉබේට ම කෙල ගිලෙනකොට එයා පුටුවෙන් නැගිට්ටා .

දැන් එයා මගෙ කිස් එක ගන්න ද යන්නෙ?

ඉතින් ජන්ගා . ඔයා පැරදුනා ම..? මොකක්ද කිව්වෙ? ලස්සනයි කියනවා.. ආ.. තත්පර 30ට වඩා බලන් ඉන්නවා.. ඉතිම් දන්නව ද?මට හරිම සතුටුයි.. මම කවදාවත් අහපු නැති වචනෙ ඔයා මට කිව්ව . ලස්සනයි.. ඔව් ඔයා මාව හරියට ම දැක්කා.. මම ලස්සනයි .. පිටින් නෙවේ රූපෙන් නෙවේ . මගේ හදවතින්.. ඔයා මගෙ ඇස් වලින් දැක්කෙ මගෙ හදවත.. ඊලඟ සතුටට කාරණය තමයි.. මට පලවෙනි වතාවට ලස්සනයි කිව්ව කෙනාගෙ පලවෙනි හාදුව මම ගන්න යනවා.. අනේ ජන්ගා.. මම මේක කැමැත්තෙන් කරනව නෙවේ . ඒත් ඉතිම් ඔට්ටුව නම් ඔට්ටුවනෙ..

හුස්මක් නොගෙන ම කියවපු එයා හෙමීට හෙමීට මං හිටපු තැනට එනකොට මම වටපිට බැලුවෙ අරුන් දෙන්නවත් ඉන්නව ද කියල මගෙ පිහිටට.. ම්හ්..ක් වැඩක් නෑ.. උන් දෙන්න ඩවුන්.. හොඳට ම වැඩි වෙලා.. මු මෙහෙන් මාව බයිට් කරනකොට එහේ බුසුයි උන් දෙන්නව පාට කර කර ෆොටෝ ගන්නවා..

vampire love (Yizhan Ongoing)Where stories live. Discover now