6th chapter

200 54 5
                                    

ඩොක්ටර්.. අනේ හදිස්සියක්...

එපාර මොකක්ද වෙලා තියෙන්නෙ.. මම අඩියට දෙකට ආපු nurse එක්ක ගියා..

Oh my god . ඩේඩ් බොඩි එක කෝ?

ඩේඩ් බොඩි එක අතුරුදහන්..

ඕහ් ශිට් . මට නම් දැන් මේ ඇති වෙලා.. මොකක්ද මේ විකාරෙ.. අතුරුදහන් වෙනව .ඉවරයක් නෑ.. ඔච්චර බය නම් නොමර ඉන්න එපැයි දෙයියනෙ..

පොලීසියට කතා කරල කියන්න..

වචන 4යි.. පොලීසියට කතා කරල කියන්න.. හරි ලේසි වචන 4ක් වුනාට පොලීසියට කිව්වට ඒක නිදහසට හේතුවක් නෙවේ.. අපිත් වග කියන්න ඕන.. කොහොමත් පොලීසියට කතා කරල දැනුවත් කරන්න ඕන..

කුවාන් මෙතන බලන්න . මම පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්...

මට මෙ විකාර එක්ක ඉන්නව කියන්නෙම පිස්සුවක්.. එතන ඉන්න ඕන වුනේ නැති නිසා මම එලියට ආවා..

ආවුහ්... මොකක්ද ඒ වැදුනෙ... මගේ ඔලුවට මොකක් හරි වැදුණා.. මිටියකින් ගැහුව වගේ.
වවුලෙක්.. යකෝ මෙ දවල් මේ දෙපැත්ත කොටවන සතෙක් ද මගේ ඔලුවෙ වැදුනෙ.. හොඳ වැඩේ උබට.. ජනේලෙ නෙවේ වදින්න තිබුනෙ..

මම ඔලුව වැදුන තැන අතගගා එනකොට ඌ ඉස්සරහ තිබුන ජනේලෙක වැදිලා.. හොඳ වැඩේ ඕකට..

ඈ.. කෝ එපාර කොහේට ගියා ද?

මම ජනේලෙ පහු කරන් ඇවිත් පිටිපස්ස බැලුවත් ඌ පේන්න හිටියෙ නෑ .. අනේ මොන වවුල්ලුද?

මම එන්න ආවා.. අවංකව ම කිව්වොත් මට හිතුනා මේ හැමදේට ම අර ක්ලබ් එකේ සම්බන්දයක් තියෙනව කියලා.. ඒ නිසා ම ෆෝන් එක අරන් මම ගූගල් එකෙන් බැලුවෙ ක්ලබ් එක ගැන..

ම්ම්ම් ම්ම්ම්.. නම මොකක්ද? Rose wine club. ඔව්.. ඒක තමයි..


මේ තියෙන්නෙ.. කවුද අයිතිකරු..  lu mingyan.. හදිසියේම මැරිල .. හාටටෑක් එකකින්.. ම්ම්ම් ම්ම්ම්.. මේක කාලයක් වහල තිබිල තියෙනවා.. මීට අවුරුදු 10ට කලින් ඒත් ඒ මොකද?

ආයිශ්...

මම ක්ලබ් එකේ සිහියෙන් ඇවිත් කොරිඩෝවෙ තියෙන පඩියක හැප්පිලා වැටෙන්න ගියා.. වෙලාවට එතන තිබුන කනුවක් අල්ලගෙන නැගිට්ටා..

vampire love (Yizhan Ongoing)Where stories live. Discover now